wikalpa aahaara hoyamu

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    thawa masa deka thunbakin passe elawalu kanna wenneth na
    wel alakola tikak hadapalla ,
    bonchi ehma gdra waththe haduwata wedakuth na, maasa gaanak saaththu karala 10kg wage kada ganna pluwan, ooka kannath ba okkoma wikunannath ba
    wate unta nikan bedana eka thmai krnna wenne

    anik de thamai
    ubala kuruminiyo thanakola peththo, gonusso kaala tynwada??
    china wla wage mewa fry kara wikunuwoth wade nagala yai. mewage place thiynwada lankawe??
    gonusso wadenam godak lesi, kurunagala patte polleli godak awissuwath 100k withara hoyaganna puluwan.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    කටුස්සො, හිකනල්ලු, ගැරඬි, හෑකරැල්ලො, බිංකුන්ඩො, කැරපොත්තො, මීයෝ, ගෙම්බො, පනුවො ඔය ඔනිතරම් ඉන්නේ. පාලකයන්ට v8 අරන් දෙන්න එච්චර කැපකිරීමක් කරන්න බැරිනම් උබලා තිරිසන්නු.. :angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කටුස්සො, හිකනල්ලු, ගැරඬි, හෑකරැල්ලො, බිංකුන්ඩො, කැරපොත්තො, මීයෝ, ගෙම්බො, පනුවො ඔය ඔනිතරම් ඉන්නේ. පාලකයන්ට v8 අරන් දෙන්න එච්චර කැපකිරීමක් කරන්න බැරිනම් උබලා තිරිසන්නු.. :angry:
    meeyonam rasa athi
     
    • Like
    Reactions: stasia

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කාලකන්නි බයියො තොපිල ඒකාලෙ අපිට කින්ඩියට හදපු වීඩියෝ වලින් අපි දැන් තොපිලටම ගහනව.