WikiLeaks වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Nz4beoP.jpeg


    රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්ව වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මත ජුලියන් අසාන්ජ්ට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මෙම නිදහස හිමිව ඇති බවය.

    විකිලීස් වෙඩ්අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘ ජුලියන් ආසන්ජ්ට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබිණි.

    ඒ අනුව ඔහුව 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවන ලදී.

    https://www.france24.com/en/america...-expected-to-plead-guilty-to-espionage-charge
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,847
    113
    ඇමරිකාවේ නඩු අහනකොට එංගලන්තේ එවුන් පුප දෙන්නේ ඇයි?
     
    • Like
    Reactions: NRTG