Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wikileaks Hutapate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකි ලිකිස් කියන්නෙ වර්තමාන විදේශීය ජනමධ්‍ය වල මෙන්ම දේශීයවම වඩාත්ම කතා බහට ලක්වන මාතෘකාවක් තමයි

අපිත් පොඩ්ඩක් බලමු මොකද්ද මේ විකි ලික්ස් කියන්නෙ කියලා

About Wikileaks

WikiLeaks is a not-for-profit media organisation. Our goal is to bring important news and information to the public. We provide an innovative, secure and anonymous way for sources to leak information to our journalists (our electronic drop box). One of our most important activities is to publish original source material alongside our news stories so readers and historians alike can see evidence of the truth. We are a young organisation that has grown very quickly, relying on a network of dedicated volunteers around the globe. Since 2007, when the organisation was officially launched, WikiLeaks has worked to report on and publish important information. We also develop and adapt technologies to support these activities.

විකි ලික්ස් කියන්නෙ ලාබ නොලබන එහෙත් මිනිස්සුන්ට රහස් සපයන වෙබ් අඩවියක්.මේම අඩවිය කරගෙන යන්නෙ ජනමාධ්‍ය වේදීන් පිරිසක් එක් වෙලා තමයි මේකකරගෙන යන්නෙ.1971 ජුලි මස 3න් වෙනිදා මෙලොව එලිය දුටු ජුලියන් අසන්ජි ඕස්ට්‍රේලියාවෙ ටවුන්ස්විලේ,ක්වින්සලන්ඩ් හි විසුවෙකි.මොහු ඕස්ට්‍රේලියන් සම්භවයක් සහිත අයකි.මේ වන විට ඩනියෙල් අසන්ජි නමින් මොහුට දරුවෙකුද ඇත.ඒ ඔහුගේ දෙවන විවහයේ දරුවාය.

අසාන්ජි වෘතියෙන් ජනමාධ්‍ය වේදියෙකි.යුධමය අවස්ථාවන් වාර්ථාකර සම්මාන පවා ලැබුවෙකි.එමෙන්ම අන්දෝලනාත්මක රහස් ආදිය එලිකර ප්රකටය.යුරෝපා නිදහස් මාධ්‍ය වියාපාරයේ කැදවුම්කරු ලෙසද ක්‍රියාකර තිබේ.

Wikileaks Founder Julian Assange

Assange දිනා ඇති සම්මාන මෙසේය

Economist Index on Censorship Award (2008)

Amnesty International UK Media Award (2009)

Sam Adams Award (2010)

අසාජි හා ඔහුගේ සගයන් එක්වී ආරම්භකල මෙම අඩවිය මගින් මේ වනවිට ඇමරිකාව ඇතුලු රටවල් වල රාජ්‍ය රහස් එලි කරමින් එම රටවල පාලන තන්ත්රයන්ට මහත් පහරක් ගසා තිබේ.රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ලොව සෙසු රටවල පිහිටා තිබෙන අමෙරිකානු තානාපති කාර්යාල අතර සිදු වූ පණිවිඩ හුවමාරු වලට සම්බන්ධ තොරතුරු දෙලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණය කර ඇත.

රාජ්‍ය නායකයින් පිළිබඳව අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය දෙපාර්තමේන්තුවට සැප යූ තොරුතුරු මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කර තිබෙන ප්‍රකාශ ද විකිලික්ස් වෙබ් අඩවිය අනාවරණය කළ තොරතුරු අතර වන බව සඳහන්ය

මෙම සිද්දීන්ට සම්බන්ද අසාජි විසින් ස්විඩන් කාන්තාවකට ලිංගික අතවර කිරීමකට ස්විඩන් පොලීසිය හා ඉන්ටපෝල් පොලිස් සේවය විසින් මොහුව සොයමින් සිටියේය.

එමෙන්ම මෙම වෙබ් අඩවිය මගින් ශ්‍රීලංකාව සම්බන්දයෙන්ද යම් යම් ප්‍රකාශ මෙන්ම ඇමරිකාව සහ ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලය අතර හුවමාරු වූ රහස් පණිවිඩද ප්‍රසිද්ධ කර තීබේ

දින කිහිපයකට පෙර මාධ්‍ය ඇමතූ ජුලියන් අසාජි විසින් ඇමරිකාවට මෙන්ම තවත් රටවලට තර්ජනය කර තිබේ.එනම් තමන්ට යම් හානියක් කිරීමට ඔවුන් පෙළඹුන හොත් ඔහු ඇතුලු විකිලීක්ස් කණ්ඩායම තවත් රහස් ලොවට හෙලි කරන බවත් එය දැනටමත් සකසා ඇති බවත් මම අත්තඩංගුවට ගත්තද ලොව පුරා සිටින මගේ සගයින් එවා එලිදක්වනු ඇතැයිද ඔහු තර්ජනය කර තිබේ.

අසාජි යනු දක්ෂ පරිඝණක ක්‍රම ලේඛන හා මෘදුකාංග පිළිබධ ඉන්ජිනේරුවෙකි.මෙම සියලු රහස් සේවා ලබා ගැනීමට ඔහුගේ මෙම හැකියාව යොදා ගෙන තිබේ.අනවසරයෙන් පරිඝණක වලට රිංගීම තුලින් මෙම තොරතුරු ලබා ගැනීමට ඔහුට හැකිවී ඇත

විකි ලික්ස් මගින් ප්‍රසිද්ධ කර ඇති ශ්‍රී ලංකාවට සම්බන්ද ලිපිය

යුද අපරාධ චෝදනා රාජපක්ෂවරුන් පසුපස හඹා ඒම අවසන් නො වන බව ලන්ඩන් ගමන හා ආශ්රිත සිදුවීම්වලින් ද විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන ලද රහසිගත තොරතුරුවලින් ද පෙනේ.

මේ වනවිට වෙබ් අඩවිය සිමා කර ඇති අතර මට විකිලික්ස් දැක්වෙන්නෙ මෙලෙසය

විකි ලික්ස්.ඕරාජී මේ වන විට නවත්වා ඇති නිසා ඔවුන් එලිකරන ලද රහස් කේබල් පණිවිඩ දැනගැනීමට මෙම අඩවියට පිවිසෙන්න

ඇමරිකාවේ දෙබිඩි පිලිවෙත මෙම විකිලික්ස් අනාවරනයත් සමග එලිවී තිබේ ඔවුන්ට කරගත හැකි දෙයක් නොමැත.එමෙන්ම හිලරි ක්ලින්ටන් පවසන පරිදි මෙය ප්‍රජාතාන්ත්‍රවාදයට මෙන්ම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට එල්ලවූ මරු පහරකි

උණුසුම් පුවත් අණුව මේ වන විට විකිලික්ස් සතු ස්විස් බැංකු වල සියලුම ගිණුම් අත් හිටුවා ඇත.අසාජි අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොධා ඇත

නීති විචාරකයින් පවසන අකාරයට රාජ්‍ය රහස් එලිකිරීම මත ඔහුට ජීවිතාන්තය දක්වා සිරගත වීමට සිදු වනු ඇත

Good Bye Wili Leakes And Julian Assange

Re-Post නම් සමවෙන්න කිව්ව

© 2010 Mal Baba@ Elakiri.Com

All Rights Reserved.

Don't Copy Paste This Post Another Site

[QUOTE="Mal Baba, post: 8939967, member: 194988"] [CENTER] [IMG]http://www.itproportal.com/media-site/photos/wikileaks-logo_1.png[/IMG] [SIZE=4] විකි ලිකිස් කියන්නෙ වර්තමාන විදේශීය ජනමධ්‍ය වල මෙන්ම දේශීයවම වඩාත්ම කතා බහට ලක්වන මාතෘකාවක් තමයි[/SIZE] [B][SIZE=4]අපිත් පොඩ්ඩක් බලමු මොකද්ද මේ විකි ලික්ස් කියන්නෙ කියලා[/SIZE][/B] [LEFT][SIZE=4][B]About Wikileaks[/B] [/SIZE][/LEFT] [B]WikiLeaks is a not-for-profit media organisation. Our goal is to bring important news and information to the public. We provide an innovative, secure and anonymous way for sources to leak information to our journalists (our electronic drop box). One of our most important activities is to publish original source material alongside our news stories so readers and historians alike can see evidence of the truth. We are a young organisation that has grown very quickly, relying on a network of dedicated volunteers around the globe. Since 2007, when the organisation was officially launched, WikiLeaks has worked to report on and publish important information. We also develop and adapt technologies to support these activities. [/B] [SIZE=4]විකි ලික්ස් කියන්නෙ ලාබ නොලබන එහෙත් මිනිස්සුන්ට රහස් සපයන වෙබ් අඩවියක්.මේම අඩවිය කරගෙන යන්නෙ ජනමාධ්‍ය වේදීන් පිරිසක් එක් වෙලා තමයි මේකකරගෙන යන්නෙ.1971 ජුලි මස 3න් වෙනිදා මෙලොව එලිය දුටු ජුලියන් අසන්ජි ඕස්ට්‍රේලියාවෙ ටවුන්ස්විලේ,ක්වින්සලන්ඩ් හි විසුවෙකි.මොහු ඕස්ට්‍රේලියන් සම්භවයක් සහිත අයකි.මේ වන විට ඩනියෙල් අසන්ජි නමින් මොහුට දරුවෙකුද ඇත.ඒ ඔහුගේ දෙවන විවහයේ දරුවාය. අසාන්ජි වෘතියෙන් ජනමාධ්‍ය වේදියෙකි.යුධමය අවස්ථාවන් වාර්ථාකර සම්මාන පවා ලැබුවෙකි.එමෙන්ම අන්දෝලනාත්මක රහස් ආදිය එලිකර ප්රකටය.යුරෝපා නිදහස් මාධ්‍ය වියාපාරයේ කැදවුම්කරු ලෙසද ක්‍රියාකර තිබේ. [/SIZE] [IMG]http://news.bbcimg.co.uk/media/images/50324000/jpg/_50324829_010478384-1.jpg[/IMG] [B] Wikileaks Founder Julian Assange [/B] [LEFT][B][SIZE=4]Assange දිනා ඇති සම්මාන මෙසේය[/SIZE][/B] [LIST] [*][B]Economist Index on Censorship Award (2008)[/B] [*][B]Amnesty International UK Media Award (2009)[/B] [*][B]Sam Adams Award (2010)[/B] [/LIST] [/LEFT] [SIZE=4]අසාජි හා ඔහුගේ සගයන් එක්වී ආරම්භකල මෙම අඩවිය මගින් මේ වනවිට ඇමරිකාව ඇතුලු රටවල් වල රාජ්‍ය රහස් එලි කරමින් එම රටවල පාලන තන්ත්රයන්ට මහත් පහරක් ගසා තිබේ.රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ලොව සෙසු රටවල පිහිටා තිබෙන අමෙරිකානු තානාපති කාර්යාල අතර සිදු වූ පණිවිඩ හුවමාරු වලට සම්බන්ධ තොරතුරු දෙලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණය කර ඇත. රාජ්‍ය නායකයින් පිළිබඳව අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය දෙපාර්තමේන්තුවට සැප යූ තොරුතුරු මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කර තිබෙන ප්‍රකාශ ද විකිලික්ස් වෙබ් අඩවිය අනාවරණය කළ තොරතුරු අතර වන බව සඳහන්ය මෙම සිද්දීන්ට සම්බන්ද අසාජි විසින් ස්විඩන් කාන්තාවකට ලිංගික අතවර කිරීමකට ස්විඩන් පොලීසිය හා ඉන්ටපෝල් පොලිස් සේවය විසින් මොහුව සොයමින් සිටියේය. [/SIZE][IMG]http://213.251.145.96/img/folder.jpg[/IMG] [SIZE=4] එමෙන්ම මෙම වෙබ් අඩවිය මගින් ශ්‍රීලංකාව සම්බන්දයෙන්ද යම් යම් ප්‍රකාශ මෙන්ම ඇමරිකාව සහ ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලය අතර හුවමාරු වූ රහස් පණිවිඩද ප්‍රසිද්ධ කර තීබේ දින කිහිපයකට පෙර මාධ්‍ය ඇමතූ ජුලියන් අසාජි විසින් ඇමරිකාවට මෙන්ම තවත් රටවලට තර්ජනය කර තිබේ.එනම් තමන්ට යම් හානියක් කිරීමට ඔවුන් පෙළඹුන හොත් ඔහු ඇතුලු විකිලීක්ස් කණ්ඩායම තවත් රහස් ලොවට හෙලි කරන බවත් එය දැනටමත් සකසා ඇති බවත් මම අත්තඩංගුවට ගත්තද ලොව පුරා සිටින මගේ සගයින් එවා එලිදක්වනු ඇතැයිද ඔහු තර්ජනය කර තිබේ. අසාජි යනු දක්ෂ පරිඝණක ක්‍රම ලේඛන හා මෘදුකාංග පිළිබධ ඉන්ජිනේරුවෙකි.මෙම සියලු රහස් සේවා ලබා ගැනීමට ඔහුගේ මෙම හැකියාව යොදා ගෙන තිබේ.අනවසරයෙන් පරිඝණක වලට රිංගීම තුලින් මෙම තොරතුරු ලබා ගැනීමට ඔහුට හැකිවී ඇත[/SIZE] [LEFT][B]විකි ලික්ස් මගින් ප්‍රසිද්ධ කර ඇති ශ්‍රී ලංකාවට සම්බන්ද ලිපිය[/B] [LEFT][CENTER][SIZE=4][COLOR=DarkRed]යුද අපරාධ චෝදනා රාජපක්ෂවරුන් පසුපස හඹා ඒම අවසන් නො වන බව ලන්ඩන් ගමන හා ආශ්රිත සිදුවීම්වලින් ද විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන ලද රහසිගත තොරතුරුවලින් ද පෙනේ. [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4]මේ වනවිට වෙබ් අඩවිය සිමා කර ඇති අතර මට විකිලික්ස් දැක්වෙන්නෙ මෙලෙසය[/SIZE] [CENTER][LEFT] [CENTER][B][SIZE=4]විකි ලික්ස්.ඕරාජී මේ වන විට නවත්වා ඇති නිසා ඔවුන් එලිකරන ලද රහස් කේබල් පණිවිඩ දැනගැනීමට මෙම අඩවියට පිවිසෙන්න[/SIZE][/B] [LEFT][/LEFT] [/CENTER] [/LEFT] [SIZE=4][B]ඇමරිකාවේ දෙබිඩි පිලිවෙත මෙම විකිලික්ස් අනාවරනයත් සමග එලිවී තිබේ ඔවුන්ට කරගත හැකි දෙයක් නොමැත.එමෙන්ම හිලරි ක්ලින්ටන් පවසන පරිදි මෙය ප්‍රජාතාන්ත්‍රවාදයට මෙන්ම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට එල්ලවූ මරු පහරකි[/B][/SIZE] [SIZE=4][COLOR=Red]උණුසුම් පුවත් අණුව මේ වන විට විකිලික්ස් සතු ස්විස් බැංකු වල සියලුම ගිණුම් අත් හිටුවා ඇත.අසාජි අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොධා ඇත නීති විචාරකයින් පවසන අකාරයට රාජ්‍ය රහස් එලිකිරීම මත ඔහුට ජීවිතාන්තය දක්වා සිරගත වීමට සිදු වනු ඇත [/COLOR][B] Good Bye Wili Leakes And [/B][B]Julian Assange ________________________________________ [/B][/SIZE][LEFT][LEFT][LEFT][LEFT][LEFT][LEFT][LEFT]__________________________ [URL="http://www.facebook.com/pages/Mal-Baba-MB/164278523608879"][IMG]http://img508.imageshack.us/img508/8881/getsinhalav2.jpg[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://4.bp.blogspot.com/_lJy2E6ySNVA/TJwILtjXiFI/AAAAAAAAABc/RevY29ShvfA/S210/getsinhalav2.gif[/IMG][/URL] __________________________ [/LEFT] [B]Re-Post නම් සමවෙන්න කිව්ව _________________________ [/B][COLOR=Silver][B]© 2010 Mal Baba@ Elakiri.Com All Rights Reserved. Don't Copy Paste This Post Another Site [/B][/COLOR][/LEFT] [/LEFT] [/LEFT] [/LEFT] [/LEFT] [/LEFT] [/CENTER] [/LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom