WikiLeaks revelation Photos [ Not For Weak Heart]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    අනේ මන්දා?? එපා වෙනවා, ලොකේ මිනිස්සු අමුනුස්සයො වෙලා
     

    manjula009

    Well-known member
  • මේවා බලල දුක් වෙලා වත්, කවටත් බැනල වත්, තවත් කව්රුවත් සුද්ද කරලා වත් වැඩක් නැහැ. යුද්ද කියන්නේ ඕවට තමා. එක එකාව ආදරෙන් අත ගගා යුද්ද කරන්න බැහැ නේ. සිවිල් මිනිස්සුත් අහුවෙනවා. කරන්න දෙයක් නැහැ, sorry ම තමා. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

    ගොඩක් හොද පොස්ට් එකක් මචන්, පුළුවන් නම් source links PM එකක් දාන්න.
    Thanks
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුන්ට නම් හෙන ගහන්න ඕනේ. මුන්ට ඔක්කොම ජරා වැඩ කරන්න හොඳයි හැබැයි ලංකාවේ අපේ ආමි කොල්ලෝ කරපු නැති වැඩවලටත් අපිව දං ගෙඩියට දක්කන්න එනවා. කාලකන්නි හැත්ත, උන්ගේ රටවල් ඔක්කොම විනාශ වෙලා යන්න ඕනේ. මේ කරපු අපරාධ වලට