Will Nokia start churning out Android powered handsets?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,171
    15,688
    113
    NOKIA-Logo-Blue-Rev.jpg

    During Nokia's conference call on Thursday, following the reporting of its strong third quarter report, the company admitted that its name is a very important asset to own. While it is most important in the area of mobile devices, the company cannot yet use the Nokia name to re-enter the smartphone business because of its deal with Microsoft. With its comment that the "Nokia brand is the most valuable from recognition perspective in the area of mobile phones and mobile devices. And there we cannot go yet at the moment." Nokia might even be giving out clues as to what it has in mind.

    With the recent launch of HERE Maps for Android, and the Z Launcher for Google's open source OS, a piano doesn't have to drop on our heads for us to realize that the next wave of Nokia phones to be actually made by Nokia, will feature Android. This is the direction that many wanted Nokia to take all along.

    Whatever Nokia decides to do in returning to the business of intelligent handsets, it appears that it wants to wait until it has the ability to use the Nokia name, which it considers a valuable asset to have in the business of producing and selling smartphones.

    Nokia to re enter the smartphone business .jpg

    source
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,171
    15,688
    113
    nokia can't do it.they sold to microsoft.

    apparade ban nokia.mun thawa tikak allagena giyanum goda yanna thibba

    ayyo salli nokia. oya move eka kalin gattanam :dull:

    පැටියා;17300440 said:
    Microsoft එකත් පෝං බිස්නස් එකෙන් අයින් වෙනවා තව අවුරුද්දකින් දෙකකින්.
    එතකොට Android Monopoly :yes:

    කොහොමහරි කමක් නැහැ nokia ෆෝන්ස් ආයෙත් හැදෙනවානම්..nokia වගේ ඉතිහාසයක් තියෙන බ්‍රෑන්ඩ් name එකක් නැති කරලා දානවා කියන්නේ ලොකු අපරාධයක්.:yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    කොහොමහරි කමක් නැහැ nokia ෆෝන්ස් ආයෙත් හැදෙනවානම්..nokia වගේ ඉතිහාසයක් තියෙන බ්‍රෑන්ඩ් name එකක් නැති කරලා දානවා කියන්නේ ලොකු අපරාධයක්.:yes:

    :yes::yes::yes::yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,171
    15,688
    113
    NOKIA brand eka thiyaagenama LUMIA series eka issarahata giyaanan thamai honda :yes:
    NOKIA + WP = :love: :love:

    ඇයි මචන් එහෙම කරන්නේ..මොකටද එකකට විතරක් කොටු වෙලා ඉන්නේ..android,WP දෙකම ගැහුවනම් හරිනේ..එතකොට android,WP දෙකෙන් තමන් කැමති ෆෝන් එක ගන්න පුළුවන්.nokia වලට ඕන වෙනසක්..:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මචන් එහෙම කරන්නේ..මොකටද එකකට විතරක් කොටු වෙලා ඉන්නේ..android,WP දෙකම ගැහුවනම් හරිනේ..එතකොට android,WP දෙකෙන් තමන් කැමති ෆෝන් එක ගන්න පුළුවන්.nokia වලට ඕන වෙනසක්..:D

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    NOKIA brand eka thiyaagenama LUMIA series eka issarahata giyaanan thamai honda :yes:
    NOKIA + WP = :love: :love:

    හ්ම්ම්.......එත් එහෙම කරන්න බෑ මොකද දැන් Nokia නම අයිති Nokia Company එකට Lumia නම අයිති Microsoft Company එකට......
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි මචන් එහෙම කරන්නේ..මොකටද එකකට විතරක් කොටු වෙලා ඉන්නේ..android,WP දෙකම ගැහුවනම් හරිනේ..එතකොට android,WP දෙකෙන් තමන් කැමති ෆෝන් එක ගන්න පුළුවන්.nokia වලට ඕන වෙනසක්..:D
    nokia eken android gahapu series eka fail neh mchn
    kohomath e wage customize karanne nathuwa microsoft eken pure android nokia device ekak release karai kiyala hithanna amaarui :)

    හ්ම්ම්.......එත් එහෙම කරන්න බෑ මොකද දැන් Nokia නම අයිති Nokia Company එකට Lumia නම අයිති Microsoft Company එකට......
    ammatasiri ehemath scn ekakda :oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඇයි මචන් එහෙම කරන්නේ..මොකටද එකකට විතරක් කොටු වෙලා ඉන්නේ..android,WP දෙකම ගැහුවනම් හරිනේ..එතකොට android,WP දෙකෙන් තමන් කැමති ෆෝන් එක ගන්න පුළුවන්.nokia වලට ඕන වෙනසක්..:D

    Un hadanne fully optimized OS thiyana phone witharai. Android duwanna 2GB Memory Quad core processors daapu gaman thawath Samsung ekak wenawa witharai phone eka. Windows thiyan inna eka hodai un ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ලුමියා එක මයික්‍රොසොෆ්ට් එකට දීලා නොකියා තනියම ෆෝන් හදාවි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පැටියා;17300440 said:
    Microsoft එකත් පෝං බිස්නස් එකෙන් අයින් වෙනවා තව අවුරුද්දකින් දෙකකින්.
    එතකොට Android Monopoly :yes:
    2016 දි මයික්‍රොසොෆ්ට් එකත් එක්ක තියෙන ඩීල් එක කැන්සල් කරන්න පුලුවන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,171
    15,688
    113
    nokia eken android gahapu series eka fail neh mchn
    kohomath e wage customize karanne nathuwa microsoft eken pure android nokia device ekak release karai kiyala hithanna amaarui :)

    මොකක්ද අර internal 4GB,512 MB RAM දාපු low-end Nokia X එකද?:rofl:අපෝ ඒක android දාලා හැදුවට වඩා හොදයි WP ම දාලා හැදුවනන්..:rofl::rofl:FAIL නොවී තියෙයිද ඒ වගේ ෆෝන් හදපුවහම..:D
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Nokia un kalin wagema Hungary, Finland wala phones manufacture karaanan hari android daala .. aparaade brand name eka issara idan thibichcha