Will Not Bow Before Gangsters Says SF

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113

    He will not bow before or ask for a pardon from gangsters (dhamarikayo) even if he dies in prison, said a defiant former Army Commander and General Sarath Fonseka when he arrived at the Colombo High Court this morning (Oct. 11).


    Democratic National Alliance (DNA) leader and Colombo District Parliamentarian Sarath Fonseka was in courts when the ‘White Flag’ case was taken up again this morning by a trial-at-bar comprising Judges Deepali Wijesundera, W.M.P.B. Warawewa and M.Z. Razeen.


    [FONT=´Times New Roman´]Sunday leader editor Frederica Jansz who was giving evidence in the ‘white flag’ case, where Sarath Fonseka is alleged to have said that he had come to know from a journalist that a high government official had ordered that all surrendering LTTE cadres be killed, whether they carried white flags or not.[/FONT]

    ජීවිත කාලය පුරාම බන්ධනාගාරගතව සිටීමට සිදුවුව ද දාමරිකයන් ඉදිරියෙහි දණ නොනමන බව හිටපු හමුදා ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා පවසයි. එමෙන්ම දාමරිකයන්ගෙන් සමාව අයදීමට තමා සූදානම් නොමැති බව ඔහු අවධාරණය කරයි.

    සුදුකොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද(11) නැවතත් විභාගයට ගැනුණි. ඒ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතා මහාධිකරණය වෙත කැඳවාගෙන පැමිණි අවස්ථාවේ රැස්ව සිටි පිරිස් වෙත ආචාර කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.
     
    Last edited:

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ඔයත් ඒකම නේ පැටියො කරන්නේ
    මොකද අනිත් අය මේ ගැන කියන්නේ?