Will Smith hits Chris on Oscar stage

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජෙඩා ට තට්ටේ ගාන්නහ් වෙලා තියෙන්නෙ alopecia කියන ලෙඩෙ නිසාලු ... අරු ජි අයි ජෙන් කියලා ජොක් එකක් කරනවා
    ජි අයි ජෙන් කියන්නෙ තට්ටේ ගාපු ගැනියෙක් ඉන්න ෆිල්ම් එකක්
    ස්මිත් කාරයා එකට ඔෆෙන්ඩ් වෙනවා ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    The “King Richard” star unexpectedly rushed the stage and struck Rock after the comic made a quip about Smith’s wife and the 1997 film “G.I. Jane” — apparently making a connection to actor Pinkett Smith’s bald hairstyle.

    Pinkett Smith — who has been open about her struggles with hair loss due to a condition called alopecia — did not laugh at Rock’s remark.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,825
    152,461
    113
    Oscar වල රේටින්ග්ස් එහෙම සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. මුන් ඒකටත් පොලිටිකල් මගුල් ඔබ්බවලා විනාස කරලා තියෙන්නේ. ඒ හින්දා මිනිස්සු දැන් ඕක බලන්නෙ නෑ, එපාවෙලා තියන හින්දා. දැන් කලාවට නෙවේ තැන දීල තියෙන්නේ Feminist ලයි, LGBTQ උනුයි, BLM එකයි සමරන්න ඕක තියන්නේ දැන් හැම අවුරුද්දකම. :lol:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Oscar වල රේටින්ග්ස් එහෙම සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. මුන් ඒකටත් පොලිටිකල් මගුල් ඔබ්බවලා විනාස කරලා තියෙන්නේ. ඒ හින්දා මිනිස්සු දැන් ඕක බලන්නෙ නෑ, එපාවෙලා තියන හින්දා. දැන් කලාවට නෙවේ තැන දීල තියෙන්නේ Feminist ලයි, LGBTQ උනුයි, BLM එකයි සමරන්න ඕක තියන්නේ දැන් හැම අවුරුද්දකම. :lol:
    සිරාවට. බලපන් winner ලිස්ට්. මෙලෝ රහක් නැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    Oscar වල රේටින්ග්ස් එහෙම සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. මුන් ඒකටත් පොලිටිකල් මගුල් ඔබ්බවලා විනාස කරලා තියෙන්නේ. ඒ හින්දා මිනිස්සු දැන් ඕක බලන්නෙ නෑ, එපාවෙලා තියන හින්දා. දැන් කලාවට නෙවේ තැන දීල තියෙන්නේ Feminist ලයි, LGBTQ උනුයි, BLM එකයි සමරන්න ඕක තියන්නේ දැන් හැම අවුරුද්දකම. :lol:

    මේ වගේ එකක් කරාම බලන්නෙ නැති උන්ගෙ අවධානෙත් එනවා. 🤔🤔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,825
    152,461
    113
    සිරාවට. බලපන් winner ලිස්ට්. මෙලෝ රහක් නැ.
    Hans Zimmer දිනලා නේ මේ සැරේ. ඇති යාන්තම්. :) :love:

    මේ වගේ එකක් කරාම බලන්නෙ නැති උන්ගෙ අවධානෙත් එනවා. 🤔🤔
    ඒකට තමයි ඔහොම කරන්නේ. ඔය ඔක්කොම ඉස්සෙල්ලා ප්ලෑන් කරලා කරන ඒවා.:yes:
    ------ Post added on Mar 28, 2022 at 10:04 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,825
    152,461
    113
    Eka dakke na. Ehenan hodai
    Dune ඔස්කාර් 6 ක් දිනලා. :yes:

    Best original score - Hans Zimmer
    Best cinematography - Greig Fraser (The Batman එකෙත් director of photography මෙයාම තමයි)
    Best visual effects
    Best film editing
    Best sound
    Best production design.

    ඒකට මේ. ඔස්කාර් කාලෙත් එක්ක වෙනස් වෙන එක හොදයි. අර උඩ කියලා තියෙනවා වගේ වෙනස් වෙලා තියෙන විදිහ තමයි අපුල.

    මේ සැරේ හොලිවුඩ්වල ඔක්කොම golden globes award ceremony එක වර්ජනය කළා racial issues තියනවා කියලා. හැබැයි ලොකුම හේතුව Ricky Gervais මුන්ගේ හෙළුව ඔක්කොම එළියට අරන් සවුත්තු කළ එක වෙන්නත් පුළුවන් සමහරවිට . :lol:

    Golden Globes are way more entertaining awards show because of Ricky Gervais as a host. :yes:
    ------ Post added on Mar 28, 2022 at 10:27 AM