will USD tax applicable for port city companies?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,678
    73,057
    113
    meka aththada ban? mehema unoth paw ne bn mehe it karana lamai... unta mokada wenne... gov job denawada?
    habai ban lankawe kochchara it ewun hitiyath rata digital karanne nane ban... man dakka ara custom eke data thiyaganne excel sheet ekak kiyala...
    eka eka website eka eka wage , samahara ewa thoran wage ...

    aduma me wage ekak wath ape rate use karanna barida ban ? https://govukvue.org/?
    පව් මොකද බන්, උන්ට ඒකනෙ ඕන උනේ. උන්ගෙ පරපුරේ හීන මැරුවා කියලා උගත් බුද්ධිමත් සෙට් එකක් අරන් ආව, උන්ට අසීමිත බලයකුත් දුන්නා. ඉතින් උන් කරන වැඩේට විරුද්ධයි කියන්න බෑනේ දැන්. 🤭 🤭

    corporate income tax 0%

    මම දකින්නෙ ඕකේ වෙන ප්‍රශ්නයක් තියෙනවා.

    පෝට්සිටියෙන් GDP එකට ඩොලර් බිලියන 9ක් එකතුවෙනවා වගේ කතාවක් තිබුන. එතකොට IMF එකෙන් කියනව GDP එකෙන් 15%ක් බදු ගහන්න කියල. ඒ කියන්නෙ පෝට්සිටි එක නිසා වැඩිවෙන GDP එකට හරියන්න අපි වැඩිපුර බදු ගෙවන්න වෙනවා.
    හැම එකාටම ඕකට යන්න බෑ, ඇතුලට ගන්න criteria මොනාද කියන්න මම දන්නෙ නෑ, ඒත් stratergic උන් විතරක් ඇතුලට ගත්තානම් හරි.

    long term ඕකටත් කෙලී කියලා තමා මට හිතෙන්නෙ.

    ------ Post added on Mar 21, 2025 at 9:33 AM
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    පව් මොකද බන්, උන්ට ඒකනෙ ඕන උනේ. උන්ගෙ පරපුරේ හීන මැරුවා කියලා උගත් බුද්ධිමත් සෙට් එකක් අරන් ආව, උන්ට අසීමිත බලයකුත් දුන්නා. ඉතින් උන් කරන වැඩේට විරුද්ධයි කියන්න බෑනේ දැන්. 🤭 🤭

    හැම එකාටම ඕකට යන්න බෑ, ඇතුලට ගන්න criteria මොනාද කියන්න මම දන්නෙ නෑ, ඒත් stratergic උන් විතරක් ඇතුලට ගත්තානම් හරි.

    long term ඕකටත් කෙලී කියලා තමා මට හිතෙන්නෙ.

    ------ Post added on Mar 21, 2025 at 9:33 AM
    $500,000 deposit karanna ona. ethanin ma podi company tika halenawa. thawa employee count eka 300 da koheda wadi akra ganna ona within 3 years. oya criterias deken podi company tika okkoma halenawa. IFS ,99x wage loku ewa withary yanna puluwan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,678
    73,057
    113
    අනික මම හිතන්නෙ, export promote කරලා,specially IT exports උන්ට පොඩි ටැක්ස් එකක් ගහැහුවානම් හරි. ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා export economy එක weak වෙන එකයි, පරන සෙට් එකක් උඩ depend වෙන එකයි. උදා: තේ පොල් රබර් ඇඟලුම්

    ඕකට තියෙන ලොකුම චැලෙන්ජ් එක තම human resource හොයාගන්න එක, ලංකාවෙ IT කරන එකෙක් ඇයි ලංකාවෙ ඉන්නෙ? ඌට අඩුම ගානේ වාහනයක් ගන්න තරම්වත් පඩියක් එනවද?

    $500,000 deposit karanna ona. ethanin ma podi company tika halenawa. thawa employee count eka 300 da koheda wadi akra ganna ona within 3 years. oya criterias deken podi company tika okkoma halenawa. IFS ,99x wage loku ewa withary yanna puluwan
    300 එක ශුවර්ද? මම දන්න එකෙක් උගෙ එක දාගත්ත (නම් අහන්න එපා ඉතින්). ඌගෙ business model එකේ හැටියට එච්චර staff ගන්නෙ නෑ. හැබැයි ගොඩක් connection තියෙන එකෙක්.
    ------ Post added on Mar 21, 2025 at 9:37 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    Offshore companies - need to pay tax so tax applicable for port city too (same as u work for a forign company) . exempted upto certain percentage if regulations applicable for the company is governed by sri lankan law (which is not the case for many companies in port city)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    meka aththada ban? mehema unoth paw ne bn mehe it karana lamai... unta mokada wenne... gov job denawada?
    habai ban lankawe kochchara it ewun hitiyath rata digital karanne nane ban... man dakka ara custom eke data thiyaganne excel sheet ekak kiyala...
    eka eka website eka eka wage , samahara ewa thoran wage ...

    aduma me wage ekak wath ape rate use karanna barida ban ? https://govukvue.org/?
    yes
    mama nam kiyanne lankawe aluthen IT degree karala wadak naha supiri wada karayek wenna bari nam
    dan awuruddata IT degree 50,000 wage gannawa mama hithanne lankawe