willsdesign හොදයි ද ?

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
willsdesign එකෙන් Suits මහපු අය ඉන්නවද ? .. මේකේ ගණන් කොහොමද කියලා පොඩ්ඩක් කියන්න මචන් ;)
 

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
සුපිරි මචන් ....මට full suit එකට ගිය 15000/= එක ඉතින් material එකේ හැටියට වෙනස් වෙනවා බන්
මම වැඩේ කරගත්තේ පැලවත්තේ තියෙන pot එකෙන්
 

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Machanla meke rent out karanawanm kohomada price... Meke rent out karanna hoda wedding suit thinawada