ධනයට, බලයට සහ මාලිගාවලට ගිජු කමක් දක්වන විමල් වීරවංශ ඇමතිතුමා මෙතන රංගනයක් කරන්නේ .මේ වගේ මිනිස්සු රට වෙනුවෙන් මාරන්තික උපවාසයක් කොරයි කියල හිතන මොඩයන් ලංකාවේ හිටියට ජිනීවා වල නම් නැනේ.මොකද ඒ ගොල්ලො පල් මොඩයන් බඳවා ගන්නවා අඩුයි.වාසනාවට අපේ මිනිස්සු රට වෙනුවෙන් දිවි පුදන්න කැමති පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්නෙ නෑ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()