Wimal jump එක දායි ද?

Wimal??

  • yes. අලුත් පක්ෂයක් දායි

    Votes: 12 21.8%
  • no

    Votes: 43 78.2%

  • Total voters
    55
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,969
    34,396
    113
    ඔවා බයියෝ රවටන්න පෙන්නන නාට්‍ය බං. විමලයා ලොවෙත් පනින්නේ නෑ
     
    • Like
    Reactions: buddikagayan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    එලියට ගියොත් නම් කෙලින්ම හිරේ තමයි.

    ගේ හදපු හැටි, පාස් පෝට්, ව්‍යාග්‍රා කේස් ඔක්කොටම නඩු කන්න වෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් පනිනකන් බලන් උන්න ගු ඇන් පි ගොන් බඩු දැන් පැන්නෙ නැති එකට බුරනව ලොල්