~Wimal+Rajitha=Dayasiri~

transporter

Banned
Oct 4, 2009
462
18
0

Wimal = දේශපාලනික වශයෙන් බංකොලොත් තත්වයට පත් තම පක්ෂය විසින් පන්නා දැමූ නිවට දේශපාලුවෙක්

Rajitha = දත් ගලවා නොසිට මහජනතාවගේ දත ගැලවීමට පැමිනි කුෂ්ටයෙක්

බලං ගිහාම ආන්ඩුවෙත් වැරැද්දක් නෑ. විමල් වගේ නරියෙක් තනියෙන් එවුවොත් ආන්ඩුවට අවාසියි. ඒක නිසා තමයි දත් දොස්තරවත් එවලා තිබ්බෙ...හැබැයි ආන්ඩුව හිතුවෙ දායාසිරිට මේදෙන්න ඇතිවෙයි කියලා..හැබැයි කොල්ලං ගෙ වැඩ නරින්ට බාරදුන්නම වෙන දේවල් තමයි ඔය..අභියෝග කරේ වෙන එකෙක් එක්කං අවෙ තව එකෙක්..ප්‍රශ්නෙ තවත් එකෙක්ගෙ. සුබ අනාගතයක් වෙන්නේ මුන්ගෙ අප්පටද?
 
  • Like
Reactions: Ultimate Warrior

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,423
    696
    113
    37
    AREA 51
    වදෙකට හරි හමන් දෙන්නෙක් හොය ගන්න බරිව එක අන්ඩුවට බෑනල හරියනවද බන්......:nerd::nerd:
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    වදෙකට හරි හමන් දෙන්නෙක් හොය ගන්න බරිව එක අන්ඩුවට බෑනල හරියනවද බන්......:nerd::nerd:

    ඒක තමයි මං ආන්ඩුවට බැන්නෙ නැත්තෙ...ලොකුවට චැලෙන්ජ් කරනවා එන්නෙ සේනාවත් එක්ක..ආන්ඩුව හරියට හරි විමල්ව තනියෙන් එව්වනම් ඉල්ලං කන්න වෙන්නෙ
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    දයාසිරි බයනම් එයිද? දයාසිරි ගෞරවනීය විදිහට ආවනේ>>
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    wimal thaniyen awe neththe uta english beri nisa
    eka uge wereddakda
    iskole yanne nethuwa mankolla kanna giyama english puluwan wenawada
    eka wimalge wereddakda?
    paw ahinsaka gel wimale
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    2ymaueu.jpg
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    දයාසිරි බයනම් එයිද? දයාසිරි ගෞරවනීය විදිහට ආවනේ>>

    කතාව හරියටම හරි. ඒ ඇවිල්ලත් දයාසිරි කිව්වනෙ මෙතන ඉන්න එක්කෙනෙක් එක්ක මම වාද කරන්න සූදානම් කියල. අරුන් දෙන්න ඒකට කැමති උනේ නෑනෙ... :P
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    ඒක තමයි මං ආන්ඩුවට බැන්නෙ නැත්තෙ...ලොකුවට චැලෙන්ජ් කරනවා එන්නෙ සේනාවත් එක්ක..ආන්ඩුව හරියට හරි විමල්ව තනියෙන් එව්වනම් ඉල්ලං කන්න වෙන්නෙ

    sarnawahiniya dawasema damme mokakda? wimal and dayasiri kiyala neda?.....wimal baya nathnam rajitha yawala ayata thaniyama karanna thibba neda?
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    sarnawahiniya dawasema damme mokakda? wimal and dayasiri kiyala neda?.....wimal baya nathnam rajitha yawala ayata thaniyama karanna thibba neda?

    ඇත්ත මචං විමල් වගේ නූගත් මෝඩයෙක් දයාසිරි වගේ අද්වකාත් කෙනෙක් එක්ක කොහෙ දිනන්නද?