Wimal resigns as Minister

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Minister Wimal Weerawansa has resigned from his ministerial portfolio, a Ministry Spokesman said. President Mahinda Rajapakse has been informed of Weerawansa’s decision.

    Weerawansa who is the Minister of Construction, Engineering Services, Housing and Common Amenities, is currently taking part in a death fast opposite the UN Country office in Colombo demanding UN Secretary General Ban Ki Moon to abolish the expert panel. (Daily Mirror online)

    http://www.dailymirror.lk/index.php/news/4952-wimal-resigns-as-minister-.html

    බේරගන්න ගෝඨා පොලීසිය එවපු නැති නිසා මැරෙන්න ලෑස්ති වෙනවා වගේ නේද............පවු හැබැයි........:rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    risign-letter.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මා මළොත් සටන ඉදිරියට ගෙන යන්න

    Thursday, 08 July 2010 11:23 lanka C news


    ජාතියේ අභිමානය වෙනුවෙන් මවුබිමේ පංචායුධය මාරාන්තික උපවාසයට
    එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා විසින් පත් කර ඇති විශේෂ උපදේශක කමිටුව වහා අහෝසිකර ගන්නා ලෙස බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කොළඔ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මීට සුළු මොහොතකට පෙර සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. පසුගිය අඟහරුවාදා සිට ජාතික නිදහස් පෙරමුණ විසින් අඛණ්ඩ උපවාසයක් ලෙස ආරම්භ කරන ලද අතර මෙම විරෝධතා ව්‍යාපාරය වීරවංශ මහතාගේ මෙම මාරාන්තික උපවාස ක‍්‍රියාමාර්ගයත් සමඟ දැන් ඉතා බරපතල මුහුණුවරක් ගෙන ඇත.
    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජානිපෙ සභාපති විමල් වීරවංශ මහතා මෙලෙස අප හා අදහස් දැක්වීය. ‘‘අපි ජාතික නිදහස් පෙරමුණ ලෙසයි මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ්. ආණ්ඩුවේ හිටියත් නොහිටියත්, තනතුරු දැරුවත් නොදැරුවත් රට වෙනුවෙන් සිදු කළ යුතු වගකීමක් ලෙස සලකා මෙම විරෝධතාව අප සිදු කරනවා. බෑන් කී මූන්ගේ මෙම විශේෂ උපදේශක කමිටුවක් පත් කිරීමේ පියවර ශී‍්‍ර ලංකාවට දරුණු අන්තරායක් සිදු කළ හැකි එකක් විදිහටයි අපි දකින්නේ. මේ පියවර මෙතැනින් අවසන් වන්නේ නැහැ. එහි ඊළඟ පියවර ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සෙවීමට ඔවුන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම. ඉන් පසුව ඒ පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කරාවි ශී‍්‍ර ලංකාවේ සේනාධිනායකයා ඇතුළු රණවිරුන් ජාත්‍යන්තර යුද අධිකරණයක් ඉදිරියට ගෙන යන්න මේක මේ රටට සැබෑ සාමය රැගෙන ආ සේනාධිනායකයා, ආරක්ෂක අංශ ප‍්‍රධානීන් යුද අධිකරණ දංගෙඩියට රැගෙන යාමේ මෙහෙයුමේ පළමු පියවර’ ඒ නිසයි මේ ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා දීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පත් කළ විශේෂ උපදේශක කමිටුව අහෝසි කිරීමට බල කළ යුත්තේ.’’
    මහා සංඝ රත්නයේ සෙත්පිරිත් මධ්‍යයේ වීරවංශ මහතා මෙම උපවාසය ආරම්භ කල අතර කළාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මේ වන විට එම ස්ථානය ජාතික ධජ වලින් සරසා, දේශාභිමානී ගී වාදනය කරමින් පවතින අතර ඊයේ රාත‍්‍රියේ මුළු රට පුරාම උපවාසයට ආශිර්වාද කරමින් පෝස්ටර් අලවා තිබිණි. මේ අරගලයෙන් තම ප‍්‍රාණය අහිමි වුවහොත් සටන ඉදිරියට ගෙන යන ලෙස විමල් වීරවංශ ඇමතිවරයා සමස්ථ ජාතියෙන්ම ඉල්ලා සිටියේය.
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    කට වගේම වැඩත් තියන මිනිස්සු.....

    පොන්සේකට කට විතරයි.... වැඩත් නෑ....... මොළෙත් නෑ............
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කට වගේම වැඩත් තියන මිනිස්සු.....

    පොන්සේකට කට විතරයි.... වැඩත් නෑ....... මොළෙත් නෑ............

    ඇත්ත කතාව..
    මොනව උනත් විමල් කෙලින් මිනිහා..
    respect!
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    wimal with his daughter

    Wimal_0001.jpg


    :(:(:(:(

    මටත් කෙලි පැංචි ගැන දුකයි. උන්ගෙ හිත්වල ගින්දර පුරවන්නෙ මූනෙ.

    හරියට බැන්කිමූනා කන්න දෙන්නේ නෑ වගේ මූ නිකම් පොර වෙන්න ඉඳගත්තා.

    බයවෙන්න එපා, අද රෑට, පාරවල් පාලුවුනාම ලේකම්තුමා ගාඩ් එක එක්ක ගිලන් රථයක් එවයි...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනිත් එක බලන්න, මේ ළමයා ඉස්කෝලෙ යන්නේ කොහොමද අනිත් ළමයි හිනාවෙයිද?

    අනිත් එක වාර විභාගත් ලඟයි.....මුන්ගෙ කාඩ්බෝඩ් පොලිටික්ස් හින්දා ළමයි දුක්විඳිනවා.
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    අනිත් එක බලන්න, මේ ළමයා ඉස්කෝලෙ යන්නේ කොහොමද අනිත් ළමයි හිනාවෙයිද?

    අනිත් එක වාර විභාගත් ලඟයි.....මුන්ගෙ කාඩ්බෝඩ් පොලිටික්ස් හින්දා ළමයි දුක්විඳිනවා.

    machan MAKKA umba kamathida UN eke pathkarapu panel ekata?
    as a sri lankan..?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    :yes:
    :yes::yes::yes::yes: hariyata hari Machan........:yes::yes::yes::yes::yes:


    කියපන් අර කඳුල සල සල තාත්තාට මොකක් වෙයිද කියලා ගින්දරින් ඉන්න් අර පොඩි එකාට....................

    හරිය අපි විමලයට කන්න දුන්නේ නෑවගේනෙ කතාව
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    කියපන් අර කඳුල සල සල තාත්තාට මොකක් වෙයිද කියලා ගින්දරින් ඉන්න් අර පොඩි එකාට....................

    හරිය අපි විමලයට කන්න දුන්නේ නෑවගේනෙ කතාව
    dan wimal upawasa karana ekath ekka umbata thiyena avula mokakda?
    :rolleyes:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    UMBALA WAGE MODAYO

    yako president 2nd time cabinet eka reshuffle karama
    u kohomath apahu enawa

    dan uta therila thiyenne karapau gona kama kiyala

    UN eka nathiwa lankawa wage ratak kohomada develop wenne
    Dan okkom kela wela giyane
    Un membership ekath cancel karala arthika sambadaka daapu dawasata thamai lankawe ewunta therenne
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    machan MAKKA umba kamathida UN eke pathkarapu panel ekata?
    as a sri lankan..?


    නෑ......................මම කැමතිනෑ, මම විරුද්දයි මණ්ඩලයට

    ඒත් විමල් බඩගින්නේ මැරුනා කියලා පැනල් එක නවතිනවද? කාටද මේ විහිලු සපයන්නේ?

    එහෙමනම් ඉරානෙටත් පුලුවන්නේ මුලු ඇමති මණ්ඩලයම මාරාන්තික උපවාස කරවන්න සම්බාදක ඉවත්කරව් කියලා?

    ඇයි ඉරානෙ වගේ රැඩිකල් රටක්වත් මේ විකාර නොකරන්නේ?

    රට බලුවෙන නිසා....
    :nerd:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    dan wimal upawasa karana ekath ekka umbata thiyena avula mokakda?
    :rolleyes:

    මේක විමල්ගෙ රට විතරක් නෙමේ මගෙත් රට.

    මගේ රටේ ජනතා නියෝජිතයෝ පිස්සෝ වගේ පාරවල්ගානේ උපවාස කරමින් මේ රට ලෝකෙට ලැජ්ජා කරන එකට මම විරුද්ද්යි.

    විමල් පෞද්ගලික පුරවැසියෙක් විදියට නොකා මැරුනත්, හෙලුවෙන් පාර් ගියත් මට කමක් නෑ, ඒත් මේ පිස්සා ඇමති කෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.

    අපේ රටේ මන්ත්‍රී කෙනෙකුට තියෙන ගෞරවය නෙමෙයිද මේ විනාස කරගන්නේ?
    :rolleyes: