Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wimal resigns as Minister
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා මළොත් සටන ඉදිරියට ගෙන යන්න

Thursday, 08 July 2010 11:23 lanka C news

ජාතියේ අභිමානය වෙනුවෙන් මවුබිමේ පංචායුධය මාරාන්තික උපවාසයට

එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා විසින් පත් කර ඇති විශේෂ උපදේශක කමිටුව වහා අහෝසිකර ගන්නා ලෙස බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කොළඔ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මීට සුළු මොහොතකට පෙර සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. පසුගිය අඟහරුවාදා සිට ජාතික නිදහස් පෙරමුණ විසින් අඛණ්ඩ උපවාසයක් ලෙස ආරම්භ කරන ලද අතර මෙම විරෝධතා ව්‍යාපාරය වීරවංශ මහතාගේ මෙම මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගයත් සමඟ දැන් ඉතා බරපතල මුහුණුවරක් ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජානිපෙ සභාපති විමල් වීරවංශ මහතා මෙලෙස අප හා අදහස් දැක්වීය. ‘‘අපි ජාතික නිදහස් පෙරමුණ ලෙසයි මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ්. ආණ්ඩුවේ හිටියත් නොහිටියත්, තනතුරු දැරුවත් නොදැරුවත් රට වෙනුවෙන් සිදු කළ යුතු වගකීමක් ලෙස සලකා මෙම විරෝධතාව අප සිදු කරනවා. බෑන් කී මූන්ගේ මෙම විශේෂ උපදේශක කමිටුවක් පත් කිරීමේ පියවර ශී‍්‍ර ලංකාවට දරුණු අන්තරායක් සිදු කළ හැකි එකක් විදිහටයි අපි දකින්නේ. මේ පියවර මෙතැනින් අවසන් වන්නේ නැහැ. එහි ඊළඟ පියවර ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සෙවීමට ඔවුන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම. ඉන් පසුව ඒ පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කරාවි ශී‍්‍ර ලංකාවේ සේනාධිනායකයා ඇතුළු රණවිරුන් ජාත්‍යන්තර යුද අධිකරණයක් ඉදිරියට ගෙන යන්න මේක මේ රටට සැබෑ සාමය රැගෙන ආ සේනාධිනායකයා, ආරක්ෂක අංශ ප්‍රධානීන් යුද අධිකරණ දංගෙඩියට රැගෙන යාමේ මෙහෙයුමේ පළමු පියවර’ ඒ නිසයි මේ ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා දීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පත් කළ විශේෂ උපදේශක කමිටුව අහෝසි කිරීමට බල කළ යුත්තේ.’’

මහා සංඝ රත්නයේ සෙත්පිරිත් මධ්‍යයේ වීරවංශ මහතා මෙම උපවාසය ආරම්භ කල අතර කළාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මේ වන විට එම ස්ථානය ජාතික ධජ වලින් සරසා, දේශාභිමානී ගී වාදනය කරමින් පවතින අතර ඊයේ රාත්‍රියේ මුළු රට පුරාම උපවාසයට ආශිර්වාද කරමින් පෝස්ටර් අලවා තිබිණි. මේ අරගලයෙන් තම ප්‍රාණය අහිමි වුවහොත් සටන ඉදිරියට ගෙන යන ලෙස විමල් වීරවංශ ඇමතිවරයා සමස්ථ ජාතියෙන්ම ඉල්ලා සිටියේය.

[QUOTE="makka_makka, post: 7856278, member: 105919"] [B] මා මළොත් සටන ඉදිරියට ගෙන යන්න [/B] Thursday, 08 July 2010 11:23 lanka C news [URL="http://www.lankacnews.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYWNuZXdzLmNvbS9zaW5oYWxhL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTIxNzk6MjAxMC0wNy0wOC0wNS01OC0yNiZjYXRpZD0xOmxhdGVzdC1uZXdzJkl0ZW1pZD0yNjk="][IMG]http://www.lankacnews.com/sinhala/templates/ja_teline_ii/images/emailButton.png[/IMG][/URL] [URL="http://www.lankacnews.com/sinhala/index.php?view=article&catid=1%3Alatest-news&id=2179%3A2010-07-08-05-58-26&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=269"][IMG]http://www.lankacnews.com/sinhala/templates/ja_teline_ii/images/printButton.png[/IMG][/URL] [URL="http://www.lankacnews.com/sinhala/index.php?view=article&catid=1%3Alatest-news&id=2179%3A2010-07-08-05-58-26&format=pdf&option=com_content&Itemid=269"][IMG]http://www.lankacnews.com/sinhala/templates/ja_teline_ii/images/pdf_button.png[/IMG][/URL] [B][I][COLOR=#008000]ජාතියේ අභිමානය වෙනුවෙන් මවුබිමේ පංචායුධය මාරාන්තික උපවාසයට[/COLOR][/I][/B] එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා විසින් පත් කර ඇති විශේෂ උපදේශක කමිටුව වහා අහෝසිකර ගන්නා ලෙස බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කොළඔ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මීට සුළු මොහොතකට පෙර සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. පසුගිය අඟහරුවාදා සිට ජාතික නිදහස් පෙරමුණ විසින් අඛණ්ඩ උපවාසයක් ලෙස ආරම්භ කරන ලද අතර මෙම විරෝධතා ව්‍යාපාරය වීරවංශ මහතාගේ මෙම මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගයත් සමඟ දැන් ඉතා බරපතල මුහුණුවරක් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජානිපෙ සභාපති විමල් වීරවංශ මහතා මෙලෙස අප හා අදහස් දැක්වීය. ‘‘අපි ජාතික නිදහස් පෙරමුණ ලෙසයි මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ්. ආණ්ඩුවේ හිටියත් නොහිටියත්, තනතුරු දැරුවත් නොදැරුවත් රට වෙනුවෙන් සිදු කළ යුතු වගකීමක් ලෙස සලකා මෙම විරෝධතාව අප සිදු කරනවා. බෑන් කී මූන්ගේ මෙම විශේෂ උපදේශක කමිටුවක් පත් කිරීමේ පියවර ශී‍්‍ර ලංකාවට දරුණු අන්තරායක් සිදු කළ හැකි එකක් විදිහටයි අපි දකින්නේ. මේ පියවර මෙතැනින් අවසන් වන්නේ නැහැ. එහි ඊළඟ පියවර ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සෙවීමට ඔවුන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම. ඉන් පසුව ඒ පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කරාවි ශී‍්‍ර ලංකාවේ සේනාධිනායකයා ඇතුළු රණවිරුන් ජාත්‍යන්තර යුද අධිකරණයක් ඉදිරියට ගෙන යන්න මේක මේ රටට සැබෑ සාමය රැගෙන ආ සේනාධිනායකයා, ආරක්ෂක අංශ ප්‍රධානීන් යුද අධිකරණ දංගෙඩියට රැගෙන යාමේ මෙහෙයුමේ පළමු පියවර’ ඒ නිසයි මේ ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා දීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පත් කළ විශේෂ උපදේශක කමිටුව අහෝසි කිරීමට බල කළ යුත්තේ.’’ මහා සංඝ රත්නයේ සෙත්පිරිත් මධ්‍යයේ වීරවංශ මහතා මෙම උපවාසය ආරම්භ කල අතර කළාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මේ වන විට එම ස්ථානය ජාතික ධජ වලින් සරසා, දේශාභිමානී ගී වාදනය කරමින් පවතින අතර ඊයේ රාත්‍රියේ මුළු රට පුරාම උපවාසයට ආශිර්වාද කරමින් පෝස්ටර් අලවා තිබිණි. මේ අරගලයෙන් තම ප්‍රාණය අහිමි වුවහොත් සටන ඉදිරියට ගෙන යන ලෙස විමල් වීරවංශ ඇමතිවරයා සමස්ථ ජාතියෙන්ම ඉල්ලා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom