White one looks neat. ow damma baa, thawa tika kalekin thmai.Ela ela man gawa tiyenne meka
PRC 200
umba aye Tissot ganna epa.. ilanga step eka widiyata Tag Heuer ekakata palayan.
White one looks neat. ow damma baa, thawa tika kalekin thmai.Ela ela man gawa tiyenne meka
PRC 200
umba aye Tissot ganna epa.. ilanga step eka widiyata Tag Heuer ekakata palayan.
How can we assure about the genuiness of those products?Wimaladharma brothers - agents for seiko , roamer , orient , alba etc. W.A.de silva - agents for citizen , tissot etc. Blink - agents for casio. All are reliable. However you can buy same watches from their dealers such as Thilakawardhana for better price.
That is why many people buy directly from the agents. However if the warranty is given by the agent it should be ok.How can we assure about the genuiness of those products?
Battaramulla tiyenne Wimaladarma sons eka.yes. bought from battaramulla branch... Seiko. with 2 years international warranty
තිලකවර්ධන තියෙන්නේ chinese copy බං. අරුන් නම් genuine watch නේද ගන්නෙඅපෝ ගන්න ඒපා බං. මම ගත්ත වොච් ඒකක්. 7500 කට. අරන් මාස දෙකයි කැඩුනා. ගෙනිහින් දුන්නා. හදන්න සතියක් ගත්තා. කෑල්ල රටින් ගේන්න ඔ්න කිව්වා. හදල මාස දෙකක් ගියේ නෑ ආයෙ කැඩුනා. තුන්පාරක් හැදුවා තාම කැඩිල. දැන් වැඩ කරන්නෙම නෑ. ඒ් ඔරලෝසුවම තිලකවර්ධනෙ දැක්ක බං 2700 කට.
ඒහෙම වෙන්න බෑ බං. ඩීලර් විදියට ඉන්න කම්පැනි වලින් කේස් අදිනවා. පේමන්ට් පෙට්ටි කඩ වගේ නෙවේ. ඒ්ව පස්සෙ යන්නෙ නෑ. ඒ්ත් කෝටි ගණනන් වලින් වන්දි ගෙවන්න ලොකු කඩවලට වෙනවා. ඒ් නිසා ලොකු කඩ බයයි. මන් දන්න විදියට ජෙනුයින් තියෙන්නේ. w a සිල්වා වගේ නමක් තියන කඩයක් තියනවා නුගේගොඩ පට්ට පරනයි. හැබැයි ඒතන බඩු මිල අඩුයි ජෙනුයින් හොදයි.තිලකවර්ධන තියෙන්නේ chinese copy බං. අරුන් නම් genuine watch නේද ගන්නෙ
Thilakawardhana එකේ genuine watches තියෙනව. ඒ වගේම අඩු ගනන් වලට තියෙන replica watches වෙනමම තියෙනවා . උන්ගෙන් ඇහුවනම් කියයි .තිලකවර්ධන තියෙන්නේ chinese copy බං. අරුන් නම් genuine watch නේද ගන්නෙ