Panasonic Dry Vacuum Cleaner MC-CG371 යුස් කරන අය ඉන්න්නවද?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    PAN_PN-MC-CG371AS47-01.jpg



    https://www.singersl.com/product/panasonic-dry-vacuum-cleaner-mc-cg371-1600w


    singer link


    meka hodaida machanla ? use karna aya innawada? wena hoda ekak tiynawanm kiyannna
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,148
    46,865
    113

    මම ගත්තේ මේක..පට්ට භාණ්ඩේ..ඔෆර් එකක් යනවා මේ දවස් වල..

    https://dinapalagroup.lk/product/philips-bagless-vacuum-cleaner-fc9351-01/?srsltid=AfmBOoo2inDHTaAwm1wb8V8NTVhNPimTR1DF4XcRy5Bms2tXjZOp2bAG


    Philips Bagless Vacuum Cleaner FC9351/01​


    • 1900 W
    • PowerCyclone 5
    • Allergy H13 filter
    • Warranty – 2 Years

    LKR 69,950.00 LKR 55,950.00

    vrs_7691b5f482c1f6df0521fa78e4983eb7f7fcbe72.webp


    Thread eka balanna ithin oya godak inne use krn aya

    ඔය Innovex elecric items , දම්රෝ වොෂින් මැෂින් එහෙම හොදයි හොදයි කියන්නේ වෙන brands use කරලා නැති උන්..
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    CDCY-P6ME-1.jpg


    Hoover Power 6 එකක් පාවිච්චි කරනවා 2017 ඉඳන්. රබර් සීල් එකක් තියෙනවා. ඒක විතරයි රීප්ලේස් කලේ. ගිනි කසෙයා වගේ තාම වැඩ. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113




    ඔය Innovex elecric items , දම්රෝ වොෂින් මැෂින් එහෙම හොදයි හොදයි කියන්නේ වෙන brands use කරලා නැති උන්..

    Toshiba vaccum cleaner ekakuth thynw Dinapala eken gaththa. Ekata wada hndai Innovex ek :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    Oka awulak naha mama gawa thiyenne oka.

    Thawa innovex ekakuth thiyenwa gedara. eken wathura adinnath puluwann. Samara welwata watinawa.