Win 10 Audio Problem!

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Kollane, Mage Pc ake hitapu gamana audio stop wenawa ban, aye restart karanna ona hari yanna, last month PC aka gaththe :/ mage parana PC aketh mea ledema thibba, Sound options walata gihin test karama mea error aka anawa. Mokada ban mea? drivers okkoma upto date :baffled:


    Windows 10 Enterprise
    i7 4790k
    8GB DDR3
    MSI B85-G43

    https://www.dropbox.com/s/o069pnwch6rvwj1/Screenshot 2015-10-16 19.24.22.png
     
    • Like
    Reactions: EVC

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඕඩියො ඩ්‍රයිවර් එක අයින් කරපන්:)

    ඊට පස්සෙ වින්ඩොස් අප්ඩේට් එකක් දියන්, ඒකෙන් ඩ්‍රයිවර් එක පෙන්වනද බලපන් එහමනම් ඒක දාපන්
    :)

    මදර් බොර්ඩ් එකට බයොස් අප්ඩේට් තියේද බල්පන්:dull:

    උබේ කලින් මැශින් එකෙත් ඔහොම උනා කියන්නේ භූමි දෝශයක් ..:sorry:
    තොවිලයක් නටන්න වෙයිද දන්නෑ:rofl::baffled:
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ඕඩියො ඩ්‍රයිවර් එක අයින් කරපන්:)

    ඊට පස්සෙ වින්ඩොස් අප්ඩේට් එකක් දියන්, ඒකෙන් ඩ්‍රයිවර් එක පෙන්වනද බලපන් එහමනම් ඒක දාපන්
    :)

    මදර් බොර්ඩ් එකට බයොස් අප්ඩේට් තියේද බල්පන්:dull:

    උබේ කලින් මැශින් එකෙත් ඔහොම උනා කියන්නේ භූමි දෝශයක් ..:sorry:
    තොවිලයක් නටන්න වෙයිද දන්නෑ:rofl::baffled:

    :sorry::sorry::sorry::sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ube sounds system eka mokadda?and sound card ekak gahalada tiyenne?wena monawahari codec ehema install karala tiyenawada