Win 10 LICENSE KEY

kinkon

Well-known member
  • Aug 5, 2007
    84,680
    2
    71,145
    113
    Kandy ♕
    avatar133596_1.gif
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    171
    43
    $2.44 කියන්නෙත් සෑහෙන ලාබ එකක් නේ, :) කලින් ත්‍රෙඩ් එකක තිබ්බ මීට ටිකක් අඩුවට,
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    171
    43
    mcn same pc eke OS re install koranna oni unoth key eka gannawada ?:confused:
    ඔව්, ඒක පාරක් කී ඒක දාල ඇක්ටිවේට් කලොත් ඒ PC එකට ලයිෆ්ටයිම් ඇක්ටිවේට්, අප්ඩේට් ඔක්කොම නොමිලේ. මැෂින් ඒක අප්ග්‍රේඩ් කලත් os ඒක අළුතෙන් ගැහුවත් අර කී ඒක දීල ඇක්ටිවේට් කරන්න පුළුවන්, හැබැයි ප්‍රධාන කොටස් කීපයක් ඒක විට රීප්ලේස් කරන්න නම් එපා, මම මදර්බෝඩ් ඒක මාරු කරලා අලුත් hdd එකක os ඒක ගහනකොට අර කී එකම දීල පරණ මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකෙන්ම ලොග් වුනා, එතකොට කිසි ප්‍රශ්ණයක් නැතිව os ඒක ඇක්ටිවේට් වුනා. හැබැයි මදර්බෝඩ් ඒක කලින් බෝඩ් එකේ චිප්සෙට් එකම තියෙන වර්ෂන් විතරක් වෙනස් එකක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    19,994
    1
    11,903
    113
    math gattha last week win10 key ekak ebay eken, thaama active kale nam na ban, okkoma apps tika daala me tike wada karala balala heta anidda active karanawa, man me active nokara thiyan hitiye active karala aith aith windows reinstall karanna unoth awul nisa, apps tika okkoma daala balala passe active karanawa