$2.44 කියන්නෙත් සෑහෙන ලාබ එකක් නේ,කලින් ත්‍රෙඩ් එකක තිබ්බ මීට ටිකක් අඩුවට,
ade link eka deepanko itn...![]()
mamath use karanne ehema bng
kisi awulak na
crack karala virus yawagannwata wada hodai rs.300k wiyadam karana eka
menna
This listing (**********) has been removed, or this item is not available.
Please check that you've entered the correct item number
Listings that have ended 90 or more days ago will not be available for viewing.
ඔව්, ඒක පාරක් කී ඒක දාල ඇක්ටිවේට් කලොත් ඒ PC එකට ලයිෆ්ටයිම් ඇක්ටිවේට්, අප්ඩේට් ඔක්කොම නොමිලේ. මැෂින් ඒක අප්ග්‍රේඩ් කලත් os ඒක අළුතෙන් ගැහුවත් අර කී ඒක දීල ඇක්ටිවේට් කරන්න පුළුවන්, හැබැයි ප්‍රධාන කොටස් කීපයක් ඒක විට රීප්ලේස් කරන්න නම් එපා, මම මදර්බෝඩ් ඒක මාරු කරලා අලුත් hdd එකක os ඒක ගහනකොට අර කී එකම දීල පරණ මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකෙන්ම ලොග් වුනා, එතකොට කිසි ප්‍රශ්ණයක් නැතිව os ඒක ඇක්ටිවේට් වුනා. හැබැයි මදර්බෝඩ් ඒක කලින් බෝඩ් එකේ චිප්සෙට් එකම තියෙන වර්ෂන් විතරක් වෙනස් එකක්.mcn same pc eke OS re install koranna oni unoth key eka gannawada ?![]()
mcn same pc eke OS re install koranna oni unoth key eka gannawada ?![]()
mokatada bn key....crack eken okkama karanna puluwan ne...
mcn ganna baluwe key ekak..ebay eke set wune $2.44..meta wada aduwata nadda ?![]()