files තියාගෙන හදාගන්න ඕනනම් advanced windows troubleshooting ගැන දැනගෙන වැඩේ කරන්න ඕන
නැත්නම් ඕක බොරු වැඩක්, slow වෙන්න හේතුවක් තමයි hard drive එකේ හැමතැනම කිසි පිලිවෙලක් නැතුව temporary files හැදෙන එක
Windows default "reset" කියන එක පට්ටපල් බොරුවක්
ඕකට කරන්න පුලුවන් hard disk එක manually defrag කරන එක (use windows default defragment component)
Check hard drive health with CrystalDiskInfo too
ඊටපස්සේ DISM, SFC අටපට්ටම දාලා system check කරගන්න (Google කරලා කරන විදිය හොයාගන්න, ආයේ code පිටින් කොටන්න කම්මැලියි )
long term solution එක තමයි SSD එකකට යන එක, Hard එකේ කොච්චර ඉඩ තිබුණත් slow ඕක magnetic නිසා