ඔන්න හෙනම හෙන කාලෙකට පස්සෙ ඇල්වින් කොලුවා ඔයාලට ෆ්රී ස්ටප් කෑල්ලක් උස්සන් ආවා...කැල්ලක් කිව්වට කැල්ලක් නෙමෙ $191.20 & $69.00 වටිනා mobile phones 2ක්...කොහොමද අහ් දින්නොත් එලනෙ??? මං අන්තර්ජාලේ එහෙ මෙහෙ යනකොට මේක දැක්කා ඔන්න ඉතින් ඔයාලත් එක්ක භෙදා ගන්න ඕන නිසා දැන්මා...වැඩිය දෙයක් කියන්න නැ මෙන්න ලින්ක් එක http://www.chinabuye.com/giveaway .... එකට ගිහිල්ලම බලන්න...fb/twitter share කරන්න වගෙ වැඩ කර්ල entries ගාන වැඩි කර ගන්න තමා තියෙන්නේ...අහ් මේක නොවැම්බර් 30 වෙනකන් තීනවා...එඩාට තමා close කරන්නෙ...එහෙනම් බල බල ඉන්න එපා දැන්ම ගිහින් entries ගාන වැඩි කර ගන්න...ඔබට ජය...බුදු සරණයි...!!! 





Last edited: