Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Win10 for i3 3rd gen laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

120Gb SSD එක 2500ට ලාබයි මචන්. Data loss උනොත් තම ප්‍රශ්නෙ මොනවහරි වෙලා. එහෙමනම් SSD එකක් මෙහෙන් Brand new අරන් දාන්න. Ram එකනම් එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න බෑ, ඔයාගෙ මොකක් හරි bad luck එකකට කුනු ගොඩක් සෙට් උනොත් ඇරෙන්න. මගෙ lap එකට used 4gb RAM එකක් ගැහුවා මචන්. දැන් අවුරුදු 3ක් විතර ඇති තාම කිසි අවුලක් උනේ නෑ. SSD එකනම් මං brand new ගත්තෙ 2 years warranty තියෙනවා.

තව 4Gb එකක් ගහලා 8Gb කරගත්තම ඇති වෙයි මං හිතන්නෙ. ඔයාට යන cost එක අවුලක් නැත්නම් 8Gb එකක් ගහන්න. එතකොට එක 12Gb වෙනවනෙ. ඒත් Ram කොච්චර upgrade කලත් cpu (dual core neh) එක මදිනෙ ලොකු tasks වලට. ඒ හින්දා පොඩ්ඩක් බලන්න, අපරාදෙ වැඩිපුර වියදම් කරන එක. (මගෙ lap එක i5 6th gen එකක්. 8Gb Ram, 256Gb SSD තියෙන්නෙ. අවුලක් නැතුව වැඩ. මං chrome එකේ tabs 100ක් විතර open කරන් ඉන්නකොටනම් ram usage එක 90% වගේ යනවා. ඒත් tab ටික group කලාම hibernate වගේ scene එකක් තියෙන හින්දා ram usage එක අඩු වෙනවා)

[QUOTE="jzx, post: 29037130, member: 583780"] 120Gb SSD එක 2500ට ලාබයි මචන්. Data loss උනොත් තම ප්‍රශ්නෙ මොනවහරි වෙලා. එහෙමනම් SSD එකක් මෙහෙන් Brand new අරන් දාන්න. Ram එකනම් එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න බෑ, ඔයාගෙ මොකක් හරි bad luck එකකට කුනු ගොඩක් සෙට් උනොත් ඇරෙන්න. මගෙ lap එකට used 4gb RAM එකක් ගැහුවා මචන්. දැන් අවුරුදු 3ක් විතර ඇති තාම කිසි අවුලක් උනේ නෑ. SSD එකනම් මං brand new ගත්තෙ 2 years warranty තියෙනවා. තව 4Gb එකක් ගහලා 8Gb කරගත්තම ඇති වෙයි මං හිතන්නෙ. ඔයාට යන cost එක අවුලක් නැත්නම් 8Gb එකක් ගහන්න. එතකොට එක 12Gb වෙනවනෙ. ඒත් Ram කොච්චර upgrade කලත් cpu (dual core neh) එක මදිනෙ ලොකු tasks වලට. ඒ හින්දා පොඩ්ඩක් බලන්න, අපරාදෙ වැඩිපුර වියදම් කරන එක. (මගෙ lap එක i5 6th gen එකක්. 8Gb Ram, 256Gb SSD තියෙන්නෙ. අවුලක් නැතුව වැඩ. මං chrome එකේ tabs 100ක් විතර open කරන් ඉන්නකොටනම් ram usage එක 90% වගේ යනවා. ඒත් tab ටික group කලාම hibernate වගේ scene එකක් තියෙන හින්දා ram usage එක අඩු වෙනවා) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom