Win10 help?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    me kiyapalla danata thiyena win10 digital key eka ekka kohomada lesiyen aluth sata ssd ekkata daganne?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    I'm enough of typing this bs on Elakiri whotto:growl:

    Windows 10/11 කියන්නේ free, ISO download කරගන්න පුලුවන් Microsoft website එකෙන්ම
    ඊටපස්සේ activate නොකර වුණත් පාවිච්චි කරන්න පුලුවන්

    Massgrave ගහලා activate කරගන්න
    Code:
    irm https://get.activated.win | iex
     
    • Like
    Reactions: jhnnwp

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    SSD එකට key එක දානවා කියන්නෙ මොකද්ද :unsure:
    motherboard එකටනෙ bind වෙන්නෙ, එහෙම නැත්නම් Microsoft account එකට. SSD එකේ සම්බන්ධයක් නෑනෙ.
    අනික රු 50,000 විතර දීලා ගත්ත original key එකක් නෙවෙයි නම් ඔහොම වද වෙන්න ඕනි නෑනෙ. poopoo කියලා තියෙන විදියට activate කරගන්න පුලුවන්නෙ
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    ෆෝරම් වල තියෙනවා අපි වින්ඩෝස් සෙටප් කරනකොට දෙන microsoft acc එක ආයේ දුන්නාම active වෙනවා කියලා.
    මමත් ඕක කරන්න ගිහින් original ISO එකෙන් අලුත් SSD එකට සෙටප් කරලා ඉවරවෙනකොට නිකන්ම active වෙලා.