irm https://massgrave.dev/get | iex

අපෙත් ඉන්නවා ඔහොම අයි ටී ඉන්ජිනියර් කෙනෙක්යකෝ Windows 10/11 කියන්නේ free, ISO download කරගන්න පුලුවන් Microsoft website එකෙන්ම
ඊටපස්සේ activate නොකර වුණත් පාවිච්චි කරන්න පුලුවන්
Massgrave ගහලා activate කරගන්න
Code:irm https://massgrave.dev/get | iex
නොදකින්, 2024 වෙලත් තාම windows crack එකක් ඉල්ලනවනේ
මූණ අනිත් පැත්තට යන්න ගහන්න හිතෙනවා