මේ ටූල් එක මම යූස් කරනව මිතුරනේ...
630KB පොඩි සෙටප් ෆය්ල් එකක්. ෆාස්ට් ස්කැන් වෙනව
හිටපු ගමන් c/D ඩ්රය්ව්ස් ෆුල් වෙනවනෙ
එහෙම වෙන්නෙ ටෙම්ප් ෆය්ල් පිරිල/ ඇන්ටිවය්රස් එකෙන් හදන ෆෝල්ඩස්/ ක්ලෞඩ් ඩ්රය්ව්ස් ඉශූස්/ බැකප් ඉශූස්/ වින්ඩෝස් අප්ඩේට් කන්ෆ්ලිට් වගේවට
මේ ටූල් එකෙන් හරියටම ලොකේශන් එක හොයා ගන්න පුලුවන් අඩු කාලෙකින්....
On start up, it reads the whole directory tree once and then presents it in three useful views:
https://windirstat.net/

- The directory list, which resembles the tree view of the Windows Explorer but is sorted by file/subtree size,
- The treemap, which shows the whole contents of the directory tree straight away,
- The extension list, which serves as a legend and shows statistics about the file types.
https://windirstat.net/

owa dan therumakuth na bn. reddit eke ehema balapn. 