Windows වෙනුවට use කරන්න පුළුවන් OS එකක් කියන්න

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,854
    113
    Colombo, Sri Lanka
    Formatting awul yana seen eka tamai tiyenawada oya office software wala?
    Ape ubuntu use karana kollek CV eka mata ewwa podi edit ekak karaganna one kiyala
    එහෙම එකක් නම් මීටර් නෑ මචන්. සමහර විට දැන් ඔව්වා ගොඩක් හදලා ඇති. කොහොමත් සිංහල වලින් කෙරුවම වින්ඩෝස් පීසී වලත් අවුල් යන වෙලාවල් තියනවා ප්‍රින්ට් ගන්න වෙන තැනකට අරන් ගියොත්.