User account ටික Disable කරන්න ගිහින් admin එකත් disable වෙච්ච computer එකක් තියනවා. 
මොකද බන්මේකට කරන්නෙ? දෑන් computer එක on කරාම password එක ගහන තැනට එනකල් එනවා. අනිත් user account ඔක්කොම ටික අයින් වෙලා. Admin account එකේ නම් තියනවා. ඒකට ගිහින් password ගැහුවම YOU CREDENTIALS COULD NOT BE VERIFIED කියලා එනවා. මේක හදාගන්න බැරිද?
බම්ප් දාන අයටත් REP 7ගානේ දෙන්නම්
බම්ප් දාන අයටත් REP 7ගානේ දෙන්නම්