Windows 10 activation අවුල

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මචන්ලා මම 10 enterprise දැම්ම kmspico එකෙන් ඇක්ටිවේට් කරලා. දැන් ඉන්ටර්නෙට් ගිය ගමන් මේ කී එක එක්ස්පයර් වෙන්න ලඟයි කියල එනවා. උඹල ගාව මේකට විසඳුමක් නැද්ද?

    BMGazyl.jpg


    2SuVH9e.jpg


    Yxa97b2.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,641
    1
    6,336
    113
    kmspico එක අපහු install කරපන් බන්.. මටත් ඔය අවුල අව windows 8 වලට. reinstall එකෙන් හරි ගිය..

    (uninstall කරන්න ඕනේ කරන්න ඕනේ නෑ.. කෙලින්ම reinstall එකක් දියන්)
     
    Last edited: