Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 Data කැපෙනවාද? මේක බලන්ඩ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 10 Data කැපෙනවාද? මේක බලන්ඩ?

මගේ පහුගිය දවස් ටිකේ data හෝ ගාල කැපුන. Hutch 490 package එක දාල සතියක් වත් බෑ

මම හිතුවේ hutch වැඩියෙන් කපනවා කියල. ඒ කරලා බැරිම තැන Dialog වලටත් මාරු උනා.

Dialog වල හෙන ලාබ package එකක් හම්බුනා ඒ අස්සේ

මෙන්න මේකේ 949 package එක හෙන ලාබයි. මම compare කරලා බැලුව. ලාබම එක මේ ගානට. Postpaid වලටත් වඩා ලබයි. මේක prepaid.

949 ට 8am - 12am - 8GB / 12am - 8am - 7GB

වැඩි විස්තර:

https://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-jumbo-meal/

මේක active කරලා පැයක් නිකම් තිබ්බ, 600MB කැපිල. පස්සේ resource monitor ගිහින් බැලුවම හොරා ඉන්නවා  OneDrive.

මේක Disable කරලා Unlink කරන්ඩ අනිවා.  නැත්තම් User folder වල (Documents / Picture / etc) තියෙන ඔක්කොම upload වෙනවා.

Notification area (ඔරලෝසුව ලග තියෙන එක ) එකට ගිහින් OneDrive icon එක right click කරලා settings ගිහින් “Start OneDrive automatically when I sign in to Windows” uncheck කරන්ඩ.

ඊට පස්සේ “Unlink OneDrive” click කරන්ඩ.

එච්චරයි

අනිත් අයටත් බලන්ඩ Bump කරන්ඩ.

වැදගත් උනා නම් Rep කියක් හරි පිනට දීල යන්ඩ

[QUOTE="Download_Now, post: 19419814, member: 499418"] [b]Windows 10 Data කැපෙනවාද? මේක බලන්ඩ?[/b] [SIZE="3"]මගේ පහුගිය දවස් ටිකේ data හෝ ගාල කැපුන. Hutch 490 package එක දාල සතියක් වත් බෑ :no: මම හිතුවේ hutch වැඩියෙන් කපනවා කියල. ඒ කරලා බැරිම තැන Dialog වලටත් මාරු උනා. Dialog වල හෙන ලාබ package එකක් හම්බුනා ඒ අස්සේ මෙන්න මේකේ 949 package එක හෙන ලාබයි. මම compare කරලා බැලුව. ලාබම එක මේ ගානට. Postpaid වලටත් වඩා ලබයි. මේක prepaid. 949 ට 8am - 12am - 8GB / 12am - 8am - 7GB වැඩි විස්තර: [url]https://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-jumbo-meal/[/url] මේක active කරලා පැයක් නිකම් තිබ්බ, 600MB කැපිල. පස්සේ resource monitor ගිහින් බැලුවම හොරා ඉන්නවා :P OneDrive. මේක Disable කරලා Unlink කරන්ඩ අනිවා. :yes: නැත්තම් User folder වල (Documents / Picture / etc) තියෙන ඔක්කොම upload වෙනවා. Notification area (ඔරලෝසුව ලග තියෙන එක :rolleyes:) එකට ගිහින් OneDrive icon එක right click කරලා settings ගිහින් “Start OneDrive automatically when I sign in to Windows” uncheck කරන්ඩ. ඊට පස්සේ “Unlink OneDrive” click කරන්ඩ. එච්චරයි [IMG]http://totalsurfacearea.com/wp-content/uploads/2015/09/41-Right-Click-OneDrive-Notification-Icon-Select-Settings.png[/IMG] [IMG]http://cdn9.howtogeek.com/wp-content/uploads/2015/08/img_55cb679fed9dc.png[/IMG] අනිත් අයටත් බලන්ඩ [COLOR="Blue"][SIZE="5"]Bump[/SIZE][/COLOR] කරන්ඩ. වැදගත් උනා නම් [COLOR="Red"][SIZE="5"]Rep[/SIZE][/COLOR] කියක් හරි පිනට දීල යන්ඩ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom