Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 genuine upgrade තාම තියනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 10 genuine upgrade තාම තියනවා

මතකනේ ඒ දවස් වල Windows 10 වලට upgrade කරගන්න කියල Windows 7, 8 වලට ආපු notification එක. කට්ටිය හෝ ගාලා ඒකෙන් Genuine Windows 10 දාගත්තා.

ඒත් ඒ offer එක ඉවර වෙලා ගොඩක් කල්.

හැබැයි ඔයාල ගාව Genuine Windows 7 or 8.1,8 තියේ නමි සහ ඔයාල narrator, on screen keyboard, magnifier වගේ windows assistive technologies භාවිතා කරනව නම් තාම ඔයා ට නොමිලේ Windows 10 latest build එකටම upgrade කරගන්න පුලුවන්.

මම කරගත්තා. මං ගාව MSDNAA genuine Windows 7 තිබ්බ අනික මම narrator, magnifier, on screen keyboard 3ම පාවිච්චි කරල තියනව. ඉතින් මම හොරකමක් කළා කියන්නත් බෑ.

මෙන්න link එක.

https://www.microsoft.com/en-gb/accessibility/windows10upgrade

(KMSPico දාපු ඒව upgrade කරගන්න පුලුවන් ද කියල මම නම් දන්නේ නැත)

[QUOTE="foolishcitizen, post: 21571969, member: 562451"] [b]Windows 10 genuine upgrade තාම තියනවා[/b] [SIZE="4"]මතකනේ ඒ දවස් වල Windows 10 වලට upgrade කරගන්න කියල Windows 7, 8 වලට ආපු notification එක. කට්ටිය හෝ ගාලා ඒකෙන් Genuine Windows 10 දාගත්තා. ඒත් ඒ offer එක ඉවර වෙලා ගොඩක් කල්. හැබැයි ඔයාල ගාව Genuine Windows 7 or 8.1,8 තියේ නමි සහ ඔයාල narrator, on screen keyboard, magnifier වගේ windows assistive technologies භාවිතා කරනව නම් තාම ඔයා ට නොමිලේ Windows 10 latest build එකටම upgrade කරගන්න පුලුවන්. මම කරගත්තා. මං ගාව MSDNAA genuine Windows 7 තිබ්බ අනික මම narrator, magnifier, on screen keyboard 3ම පාවිච්චි කරල තියනව. ඉතින් මම හොරකමක් කළා කියන්නත් බෑ. මෙන්න link එක. [URL="https://www.microsoft.com/en-gb/accessibility/windows10upgrade"]https://www.microsoft.com/en-gb/accessibility/windows10upgrade[/URL] (KMSPico දාපු ඒව upgrade කරගන්න පුලුවන් ද කියල මම නම් දන්නේ නැත)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom