Windows 10 genuine upgrade තාම තියනවා

Apr 26, 2017
871
103
0
Earth
Windows 10 genuine upgrade තාම තියනවා

මතකනේ ඒ දවස් වල Windows 10 වලට upgrade කරගන්න කියල Windows 7, 8 වලට ආපු notification එක. කට්ටිය හෝ ගාලා ඒකෙන් Genuine Windows 10 දාගත්තා.

ඒත් ඒ offer එක ඉවර වෙලා ගොඩක් කල්.

හැබැයි ඔයාල ගාව Genuine Windows 7 or 8.1,8 තියේ නමි සහ ඔයාල narrator, on screen keyboard, magnifier වගේ windows assistive technologies භාවිතා කරනව නම් තාම ඔයා ට නොමිලේ Windows 10 latest build එකටම upgrade කරගන්න පුලුවන්.

මම කරගත්තා. මං ගාව MSDNAA genuine Windows 7 තිබ්බ අනික මම narrator, magnifier, on screen keyboard 3ම පාවිච්චි කරල තියනව. ඉතින් මම හොරකමක් කළා කියන්නත් බෑ.

මෙන්න link එක.

https://www.microsoft.com/en-gb/accessibility/windows10upgrade

(KMSPico දාපු ඒව upgrade කරගන්න පුලුවන් ද කියල මම නම් දන්නේ නැත)
 
  • Like
Reactions: isuru_feat

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඊයේ ෙපරෙදා සමිපුර්නෙන් Win 7 වලට අායුෙබාවන් කියලා.
    10 Pro Genuine
    ISO ඒක දාගත්තා.
    Media Creation Tool ඒක දාලා ,Update කරන්නෙ නැතුව ISO ඒක බාගත්තා - Windows7-USB-DVD-tool.exe බුටබල් USB Create කරලා ෙකාහාමහරි තටබලා තටබලා 10 දාගත්තා කිහංෙකා්.:rofl:
    පස්ෙස kmspico දාලා activate කරා.
    දැන් Windows 10 Genuine ඒක ෙහාර ෙකාපි වුනා.:D

    බයට Windows Update ඒකත් OFF කරලා දැමිමා.:D
    kmspico අැකටිෙවිටි කරපු නිසා New Update ෙවයිද/ෙහාර අක්ටිෙවට් අල්ලයිද මචං ?:confused:

    අහමිබන් ෙමික කියවලා.ෙමතනින් Microsoft ගිහින් Windows 10 Pro දාගත්ෙත.:yes:

    http://www.zdnet.com/article/heres-how-you-can-still-get-a-free-windows-10-upgrade/

    https://www.microsoft.com/en-us/software-download/windows10
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඊයේ ෙපරෙදා සමිපුර්නෙන් Win 7 වලට අායුෙබාවන් කියලා.
    10 Pro Genuine
    ඒක දාගත්තා.
    Media Creation Tool ඒක දාලා ,Update කරන්නෙ නැතුව ISO ඒක බාගත්තා - Windows7-USB-DVD-tool.exe බුටබල් USB Create කරලා ෙකාහාමහරි තටබලා තටබලා 10 දාගත්තා.:rofl:
    පස්ෙස kmspico දාලා activate කරා.
    කිසි අවුලක් නමි නැහැ.ඒලට වැඩ.:)

    තාම අප්ෙඩිට් කෙරේ නමි නැහැ.
    බයට Windows Update ඒකත් OFF කරලා දැමිමා.:D
    kmspico අැකටිෙවිටි කරපු නිසා Update ෙවයිද/ෙහාර අක්ටිෙවට් අල්ලයිද මචං ?:confused:

    අහමිබන් ෙමික කියවලා.ෙමතනින් Microsoft ගිහින් Windows 10 Pro දාගත්ෙත.:yes:

    http://www.zdnet.com/article/heres-how-you-can-still-get-a-free-windows-10-upgrade/

    https://www.microsoft.com/en-us/software-download/windows10

    KMSPico දාගත්තා ම කොහොමද යකෝ Genuine වෙන්නෙ??? :angry:
    අනික තිබ්බෙ වින්ඩෝස් 7 Genuine නම් මම කියපු එක බාලා Format කරල clean install කලත් අවුලක් නෑ මොකද licence එක motherboard එකට tie වෙලා තියෙන්නෙ
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    KMSPico දාගත්තා ම කොහොමද යකෝ Genuine වෙන්නෙ??? :angry:

    මම දාගත්ෙත genuine 10 ඒක තමා.KMS ෙහාරට අැක්ටිෙවටි කරා බන්.ඊට පස්ෙස ෙහාර ෙකාපි වුනා.... :angry::P

    මම අහන්ෙන KMS ඒවා New update කරන්න පුලුවන්ද කියලය ?:confused:

    සහ ෙමික ෙමාකක්ද? Offer ඒක ඉවර නැහැ වගෙ:baffled:

    Genuine කියන්නෙ බං සල්ලි දීල licence එකක් ගත්තාම. ISO එක ඕන කෙනෙක් ට ගන්න පුල්වන නෙ.
    මට නම් Genuine හම්බුණේ MSDNAA එකනේ නිකන්. (university)

    KMS පාවිච්චි කරල නෑ... KMS පාවිච්චි කරන කෙනෙක් කියයි.

    ඔයා දාපු ලින්ක් එක ඔෆර් එකක් නෙවේ. ලයිසන් තියෙන කෙනෙක් ට ISO එක බාගන්න විතරයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Genuine කියන්නෙ බං සල්ලි දීල licence එකක් ගත්තාම. ISO එක ඕන කෙනෙක් ට ගන්න පුල්වන නෙ.
    මට නම් Genuine හම්බුණේ MSDNAA එකනේ නිකන්. (university)

    KMS පාවිච්චි කරල නෑ... KMS පාවිච්චි කරන කෙනෙක් කියයි.

    ඔයා දාපු ලින්ක් එක ඔෆර් එකක් නෙවේ. ලයිසන් තියෙන කෙනෙක් ට ISO එක බාගන්න විතරයි

    Microsoft site ඒක දැන් ෙදන්ෙන updates විතරමද මචං?
    උන් ISO ඒකත් ෙදනවද ?
    ෙමික උන්ෙග genuine link ෙන්ද ? :confused::confused:
    උන්ෙග සයිටි වල ගියාම ෙකලින්ම Windows 10 ISO download link ඒක ෙහායාගන්න බැනෙ.:baffled:

    https://www.microsoft.com/en-us/download
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Microsoft site ඒක දැන් ෙදන්ෙන updates විතරමද මචං?
    උන් ISO ඒකත් ෙදනවද ?
    ෙමික උන්ෙග genuine link ෙන්ද ? :confused::confused:
    උන්ෙග සයිටි වල ගියාම ෙකලින්ම Windows 10 ISO download link ඒක ෙහායාගන්න බැනෙ.:baffled:

    https://www.microsoft.com/en-us/download

    Ow updates thama..
    Microsoft site eken licence ekak salli deela gaththoth hari wena kohen hari labuna licence ekak tiye nam hari MS site eken install iso eka download karaganna puluwan.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    KMSPico දාගත්තා ම කොහොමද යකෝ Genuine වෙන්නෙ??? :angry:
    අනික තිබ්බෙ වින්ඩෝස් 7 Genuine නම් මම කියපු එක බාලා Format කරල clean install කලත් අවුලක් නෑ මොකද licence එක motherboard එකට tie වෙලා තියෙන්නෙ

    Email එකට සේව් වෙන්නේ :)

    88534d1467758787-link-microsoft-account-windows-10-digital-license-activation_add_microsoft_account-6.png
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Windows 10 S eka daa ganna pulwanda balanna ona. Eka light weight and fast
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,404
    113
    ඇයි එන්නද
    Genuine කියන්නෙ බං සල්ලි දීල licence එකක් ගත්තාම. ISO එක ඕන කෙනෙක් ට ගන්න පුල්වන නෙ.
    මට නම් Genuine හම්බුණේ MSDNAA එකනේ නිකන්. (university)

    KMS පාවිච්චි කරල නෑ... KMS පාවිච්චි කරන කෙනෙක් කියයි.

    ඔයා දාපු ලින්ක් එක ඔෆර් එකක් නෙවේ. ලයිසන් තියෙන කෙනෙක් ට ISO එක බාගන්න විතරයි

    අපිත් එහම තමා pro එකට වැඩ

    11r9loz.jpg

    2hpospu.jpg
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    Ow updates thama..
    Microsoft site eken licence ekak salli deela gaththoth hari wena kohen hari labuna licence ekak tiye nam hari MS site eken install iso eka download karaganna puluwan.

    උන් OS එක detect කර්නව බන්.. OS එක 10 නම් දෙන්නෙ update.. Browser එකෙ mobile view එක දාගෙන පලයන්.. ISO එක බාන්න පුලුවන්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,404
    113
    ඇයි එන්නද
    Email එකට සේව් වෙන්නේ :)

    https://www.tenforums.com/attachments/tutorials/88534d1467758787-link-microsoft-account-windows-10-digital-license-activation_add_microsoft_account-6.png[/QUOTE]

    mb ekata save venne mage hama key ekak ma mb eke thiyenne windows danmata passe key eka danna one na auto active venva