Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 Help Center
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows Update on කරලා තියන එක හොදයි මචන්. එතකොට නිතරම update වෙනවා. ඒ කියන්නේ system bugs අනන් මනන් හැදෙනවා. එතකොට PC එකට හොදයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේ update ගන්න තරම් අපිට data නැති එක. උදාහරණයක් විදියට අපි පොඩි පොඩි package දාලා නම් Internet එන්නේ, මේ එන වෙලාවක 500mb විතර update එකක් automatically download වුනොත් වෙන දේ හිතා ගන්න පුළුවන්නේ...

මගෙත් ඔය අවුල තියනවා මචන්. මම දාන්න පුළුවන් හැම විදියකින්ම දාලා බැලුවා. මොනවා කරත් Nvidia drivers දාපු ගමන් pc එක on කරන්න බැරි වෙනවා. මම වෙනම download කරලා දාලා බැලුවා. අලුත්ම version එක දාලා බැලුවා. පරණ version එකක් තිබිලා එක දාලා බැලුවා. එත් හරිගියේ නැහැ. Nvidia GeForce Experience එක දැම්මට නම් අවුලක් වෙන්නේ නැහැ. (50mb අඩු එක). එත් එක drivers නෙවේ. උබට මේකට විසදුමක් හොයා ගන්න පුළුවන් වුනොත් මටත් PM එකක් දාන්න.

උබ Nvidia drivers දාලා pc එක stuck වුනාම කොහොමද හදා ගත්තේ...? මට නම් reset හරි Format හරි කරන්න වුනා. Login screen එකේ නේද උබෙත් stuck වෙන්නේ? Format, Reset, refresh නොකර වෙන හදා ගන්න ක්රමයක් දන්නවද..?

Link : Download Nvidia GeForce Experience

[QUOTE="DimuthTharindu, post: 18771321, member: 519744"] [SIZE="3"] Windows Update on කරලා තියන එක හොදයි මචන්. එතකොට නිතරම update වෙනවා. ඒ කියන්නේ system bugs අනන් මනන් හැදෙනවා. එතකොට PC එකට හොදයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේ update ගන්න තරම් අපිට data නැති එක. උදාහරණයක් විදියට අපි පොඩි පොඩි package දාලා නම් Internet එන්නේ, මේ එන වෙලාවක 500mb විතර update එකක් automatically download වුනොත් වෙන දේ හිතා ගන්න පුළුවන්නේ... මගෙත් ඔය අවුල තියනවා මචන්. මම දාන්න පුළුවන් හැම විදියකින්ම දාලා බැලුවා. මොනවා කරත් Nvidia drivers දාපු ගමන් pc එක on කරන්න බැරි වෙනවා. මම වෙනම download කරලා දාලා බැලුවා. අලුත්ම version එක දාලා බැලුවා. පරණ version එකක් තිබිලා එක දාලා බැලුවා. එත් හරිගියේ නැහැ. Nvidia GeForce Experience එක දැම්මට නම් අවුලක් වෙන්නේ නැහැ. (50mb අඩු එක). එත් එක drivers නෙවේ. උබට මේකට විසදුමක් හොයා ගන්න පුළුවන් වුනොත් මටත් PM එකක් දාන්න. උබ Nvidia drivers දාලා pc එක stuck වුනාම කොහොමද හදා ගත්තේ...? මට නම් reset හරි Format හරි කරන්න වුනා. Login screen එකේ නේද උබෙත් stuck වෙන්නේ? Format, Reset, refresh නොකර වෙන හදා ගන්න ක්රමයක් දන්නවද..? [/SIZE] Link : [URL="http://www.geforce.com/geforce-experience"]Download Nvidia GeForce Experience[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom