මගේ වින්ඩෝස් 7 කී එක ඇක්ටිව් නෑ මම වින්ඩෝස් 10 වලට අප්ග්රේඩ් කරන්න ගියාම ඩවුන්ලෝඩ් වෙලා අන්තිමට
කී එකක් ඉල්ලනවා මේක හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ.






කී එකක් ඉල්ලනවා මේක හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ.












matath oookama thama ban une..... shitමගේ වින්ඩෝස් 7 කී එක ඇක්ටිව් නෑ මම වින්ඩෝස් 10 වලට අප්ග්රේඩ් කරන්න ගියාම ඩවුන්ලෝඩ් වෙලා අන්තිමට
කී එකක් ඉල්ලනවා මේක හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ.
මගේ වින්ඩෝස් 7 කී එක ඇක්ටිව් නෑ මම වින්ඩෝස් 10 වලට අප්ග්රේඩ් කරන්න ගියාම ඩවුන්ලෝඩ් වෙලා අන්තිමට
කී එකක් ඉල්ලනවා මේක හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ.
tiyena labbba issela activate karapan
genuine or hora widihata ita pase 10 walata update diyan activate wenawa
mage genuine lap ekakui hora copy desktop 2 kui 10 walata activate wela tiyene

aparade data tika okoma wela 
activate karanne kohomada banaparade mata data tika okoma wela
antimata key eka iluwane![]()
windows 7 activate karapan issela crack ekak dala kmspico kiyana eka dala
podi ewunda bun umbala

activate karanne kohomada banaparade data tika okoma wela
antimata key eka iluwane![]()


mata wechcha wademai ubatah wela thiyenne... aparade yakooow 2.5 GB..... walak baawa nam eetath sapai.. anthimata key eka illaddi mata PC eka polawe gahanna hithuna ban..


Windows 7 Active karala ban thiyenne Remove WAT daala.. windows 7 update wenawa okkoma wenawa.. eth labba 10 daddi anthimata key ekak illuwa...windows 7 activate karapan issela crack ekak dala kmspico kiyana eka dala
podi ewunda bun umbala

Windows 7 Active karala ban thiyenne Remove WAT daala.. windows 7 update wenawa okkoma wenawa.. eth labba 10 daddi anthimata key ekak illuwa...![]()



Windows 7 Active karala ban thiyenne Remove WAT daala.. windows 7 update wenawa okkoma wenawa.. eth labba 10 daddi anthimata key ekak illuwa...![]()
Genuine ඒවටත් Key එක ඉල්ලනවා Upgrade කරනකොට. ඒක Skip කරන්න තියෙන්නේ. ඊට පස්සේ automatically online activate වෙනවා. හැබැයි Upgrade කරන්න යන එක Activated වෙන්න ඕන.
eth key ekak ilanawa 
skip karanna baa ne dan nam win 7 Activatedeth key ekak ilanawa
![]()