Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 maha wikarayak ne ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රායෝගිකව බැලුවම.... මොකක් හරි හේතුවක් නිසා Windows 10 වල ප්රශ්න ගොඩයි.... පාවිච්චි කරන් යද්දි තමයි ප්රශ්න එන්නෙ....

මට නම් පාවිච්චි කරද්දි තේරුණ හැටියට 10 එක ඇවිල්ල එච්චර හොඳ version එකක් නෙමෙයි... ඊට පහළ ඒව හොඳයි...

කොටින් ම කිව්වොත්... Windows 7 තමයි සෑහෙන්න සාර්ථක... ඒක ඕනෙම එකක හොඳට වැඩ කරනව... slow වෙන ප්රශ්න නැහැ...

windows 10 දාල මාසයක් දෙකක් යන්න බෑ පට්ටම slow වෙනව... මෙලෝ රහක් නෑ.... එන්න එන්නම slow වෙනව... windows එපා වෙනව එහෙම වැඩ කරද්දි... දැන් මේ ළගදි hibernate කරල ආයෙ on කරාම මේක hibernate වෙච්චි මොනවත් data නෑ අලුතින් ම load වෙනව.

අර open කරල තිබ්බ කිසි දෙයක් නෑ. හිටපු ගමන් නිල්පාට screen එක එනව කිසිම හේතුවක් නැතුව. තව restart loop ප්රශ්න එනව කොච්චර repair කලත් වැඩක් නෑ. ආපහු අලුතින් windows දාන්නම වෙනව. 10 features තිබ්බට වැඩක් කරගන්න ගියාම තමයි ප්රශ්න එන්නෙ....

මේ PC එකේ මීට කලින් තිබ්බෙ 8.1 එක. ඒකත් අවුරුදු 2 කට වඩා පාවිච්චි කලා කිසිම අවුලක් නෑ ලොකු slow ප්රශ්න තිබුණෙත් නැහැ. 10 නම් තනිකරම අවුල....

8.1 හරි නැත්තං 7 දාගත්ත නම් කිසිම අවුලක් නෑ වැඩ කල හැකි. 7 දාපු එකක් තියෙනව slow වෙලා නෑ හොඳට වැඩ කරනව... දැන් දාලා අවුරුදු 3 කටත් වැඩියි.....

[QUOTE="manojdhrma, post: 23580726, member: 370392"] [SIZE=3]ප්රායෝගිකව බැලුවම.... මොකක් හරි හේතුවක් නිසා Windows 10 වල ප්රශ්න ගොඩයි.... පාවිච්චි කරන් යද්දි තමයි ප්රශ්න එන්නෙ.... මට නම් පාවිච්චි කරද්දි තේරුණ හැටියට 10 එක ඇවිල්ල එච්චර හොඳ version එකක් නෙමෙයි... ඊට පහළ ඒව හොඳයි... කොටින් ම කිව්වොත්... Windows 7 තමයි සෑහෙන්න සාර්ථක... ඒක ඕනෙම එකක හොඳට වැඩ කරනව... slow වෙන ප්රශ්න නැහැ... windows 10 දාල මාසයක් දෙකක් යන්න බෑ පට්ටම slow වෙනව... මෙලෝ රහක් නෑ.... එන්න එන්නම slow වෙනව... windows එපා වෙනව එහෙම වැඩ කරද්දි... දැන් මේ ළගදි hibernate කරල ආයෙ on කරාම මේක hibernate වෙච්චි මොනවත් data නෑ අලුතින් ම load වෙනව. අර open කරල තිබ්බ කිසි දෙයක් නෑ. හිටපු ගමන් නිල්පාට screen එක එනව කිසිම හේතුවක් නැතුව. තව restart loop ප්රශ්න එනව කොච්චර repair කලත් වැඩක් නෑ. ආපහු අලුතින් windows දාන්නම වෙනව. 10 features තිබ්බට වැඩක් කරගන්න ගියාම තමයි ප්රශ්න එන්නෙ.... මේ PC එකේ මීට කලින් තිබ්බෙ 8.1 එක. ඒකත් අවුරුදු 2 කට වඩා පාවිච්චි කලා කිසිම අවුලක් නෑ ලොකු slow ප්රශ්න තිබුණෙත් නැහැ. 10 නම් තනිකරම අවුල.... 8.1 හරි නැත්තං 7 දාගත්ත නම් කිසිම අවුලක් නෑ වැඩ කල හැකි. 7 දාපු එකක් තියෙනව slow වෙලා නෑ හොඳට වැඩ කරනව... දැන් දාලා අවුරුදු 3 කටත් වැඩියි..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom