Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 maha wikarayak ne ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතෙන් ආපු 10 එකේ Slow වෙන අවුලක් නම් නැ මචන්. 10 එකේ සාමාන්‍යයෙන් හොද speed එකකුත් තියනවා. හැබැයි Windows හරියට update කරන්න ඕන. ඔය crack/pirate software අනන් මනන් දාගෙන update නොකර හිටියම තමයි ඔය වගේ අවුල් එන්නේ.

මොකක්හරි error (restart loop, BSOD, etc) එකක් ඇවිල්ලා එක troubleshoot කරන්න ගියාමනම් ඉතින් එපාම වෙනවා.

එකනම් ඇත්ත මචන්. සමහර settings දෙකේම නැහැ. තවත් සමහර වෙලාවට setting වලට ගියාම control panel එක open වෙනවා. Control panel එකට ගියාම settings open වෙනවා. 10 ආපු මුල් කාලේ නම් ඔක්කොම setting control panel එකේ තිබුනා. දැන් එකත් නැ. මුන් එකපාර මාරු කරලා ඉවරයක් කරන්නේ නැහැනේ. සැරින් සැරේට ඇගිල්ලෙන් ඇන ඇන ඉන්නවා.

මොනවා උනත් මගේ experience එකට අනුවනම් දැනට ආපු හොදම Windows OS එක 10 (>1709). Win 7 කියන්නේ අවුරුදු 7ක් පරණ OS එකක්නේ.

[QUOTE="EGhewg5, post: 23580928, member: 567887"] අලුතෙන් ආපු 10 එකේ Slow වෙන අවුලක් නම් නැ මචන්. 10 එකේ සාමාන්‍යයෙන් හොද speed එකකුත් තියනවා. හැබැයි Windows හරියට update කරන්න ඕන. ඔය crack/pirate software අනන් මනන් දාගෙන update නොකර හිටියම තමයි ඔය වගේ අවුල් එන්නේ. මොකක්හරි error (restart loop, BSOD, etc) එකක් ඇවිල්ලා එක troubleshoot කරන්න ගියාමනම් ඉතින් එපාම වෙනවා. එකනම් ඇත්ත මචන්. සමහර settings දෙකේම නැහැ. තවත් සමහර වෙලාවට setting වලට ගියාම control panel එක open වෙනවා. Control panel එකට ගියාම settings open වෙනවා. 10 ආපු මුල් කාලේ නම් ඔක්කොම setting control panel එකේ තිබුනා. දැන් එකත් නැ. මුන් එකපාර මාරු කරලා ඉවරයක් කරන්නේ නැහැනේ. සැරින් සැරේට ඇගිල්ලෙන් ඇන ඇන ඉන්නවා. මොනවා උනත් මගේ experience එකට අනුවනම් දැනට ආපු හොදම Windows OS එක 10 (>1709). Win 7 කියන්නේ අවුරුදු 7ක් පරණ OS එකක්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom