Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows 10 pro අඩුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

original windows 10 version එකක සාමාන්‍ය වෙළඳපොලේ මිල Rs 20 000 විතර වෙනවනේ.

ඒ උනාට අපිට පුළුවන් windows 10 OEM version එකක් Rs 1000 වගේ අඩු මුදලකට අරගන්න.

එතකොට මොකද්ද මේ OEM version කියන්නේ?

OEM කියන්නේ original equipment manufacturer කියන එකට තමයි. එතකොට OEM product key කියන්නේ Microsoft එකෙන් computer නිෂ්පාදනය කරන සමාගම් වලට ලබාදෙන Microsoft product keys. Microsoft එකෙන් directly sell කරන keys වලට කියන්නේ retail keys කියලයි.

දැන් බලමු මේ දෙකේ වෙනස. අපි OEM key එකක් අරගෙන ඇතිවෙන ප්‍රශ්න වලදී, Microsoft technical support එකෙන් අපිට උදව් හම්බ වෙන්නේ නම් නැ. මොකද අපි මේ key එක ලබාගත්තේ වෙනම සමාගමකින් හින්දා.

ඒ කියන්නේ OEM key එක සමහර වෙලාවට විතරක් වැඩ කරනවා කියන එක නෙමෙයි. අපි product key එකක් activate කරදී අපේ computer එකේ hardware ID check වෙනවා. ඒවා Microsoft සමාගම ඒගොල්ලන්ගේ activation server වල save කරගන්නවලු.

හිතන්නකෝ අපි ලොකු hardware change එකක් කළා කියල අපේ computer එකේ. අන්න එතකොට සමහර වෙලාවට ඔය OEM key එක activate වෙන්නේ නැති වෙන්න පුළුවන්(පොඩි hardware change වලට නම් මුකුත් වෙන් නැ.මොකද මට එහෙම උනේ නැනේ  ).

අපි retail key එකක් ගත්තා නම් OS එක ගැන ප්‍රශ්න Microsoft එකත් එක්ක කතා කරලා විසදා ගන්න පුළුවන්. ඒ උනාට OEM key එකක් තියන අයට Microsoft එකෙන් මේ support එක හම්බ වෙන්නේ නැ.

කොහොමද ගන්නේ කියල දැනගන්න ඕනේ අය PM එකක් දාගෙන යන්න(මම keys sell කරන්නේ නැ කියලත් කියන්න ඕනේ).

[QUOTE="K.V.D, post: 21144122, member: 559061"] [LEFT] [SIZE="4"]original windows 10 version එකක සාමාන්‍ය වෙළඳපොලේ මිල Rs 20 000 විතර වෙනවනේ. ඒ උනාට අපිට පුළුවන් windows 10 OEM version එකක් Rs 1000 වගේ අඩු මුදලකට අරගන්න. :cool: [IMG]http://www.digitalcityegypt.com/Files/images/635747347653350000_15311.jpg[/IMG] එතකොට මොකද්ද මේ OEM version කියන්නේ? OEM කියන්නේ original equipment manufacturer කියන එකට තමයි. එතකොට OEM product key කියන්නේ Microsoft එකෙන් computer නිෂ්පාදනය කරන සමාගම් වලට ලබාදෙන Microsoft product keys. Microsoft එකෙන් directly sell කරන keys වලට කියන්නේ retail keys කියලයි. දැන් බලමු මේ දෙකේ වෙනස. අපි OEM key එකක් අරගෙන ඇතිවෙන ප්‍රශ්න වලදී, Microsoft technical support එකෙන් අපිට උදව් හම්බ වෙන්නේ නම් නැ. මොකද අපි මේ key එක ලබාගත්තේ වෙනම සමාගමකින් හින්දා. ඒ කියන්නේ OEM key එක සමහර වෙලාවට විතරක් වැඩ කරනවා කියන එක නෙමෙයි. අපි product key එකක් activate කරදී අපේ computer එකේ hardware ID check වෙනවා. ඒවා Microsoft සමාගම ඒගොල්ලන්ගේ activation server වල save කරගන්නවලු.:baffled: හිතන්නකෝ අපි ලොකු hardware change එකක් කළා කියල අපේ computer එකේ. අන්න එතකොට සමහර වෙලාවට ඔය OEM key එක activate වෙන්නේ නැති වෙන්න පුළුවන්(පොඩි hardware change වලට නම් මුකුත් වෙන් නැ.මොකද මට එහෙම උනේ නැනේ :D ). අපි retail key එකක් ගත්තා නම් OS එක ගැන ප්‍රශ්න Microsoft එකත් එක්ක කතා කරලා විසදා ගන්න පුළුවන්. ඒ උනාට OEM key එකක් තියන අයට Microsoft එකෙන් මේ support එක හම්බ වෙන්නේ නැ. [B]කොහොමද ගන්නේ කියල දැනගන්න ඕනේ අය PM එකක් දාගෙන යන්න(මම keys sell කරන්නේ නැ කියලත් කියන්න ඕනේ). [/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom