Windows 10 pro help.

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේක ඔෆීෂියල් ඒක නෙවෙයි නේද? :) ඉතින් ක්‍රැක් කරපු මැල්වෙයා තියෙන ඒවාද කියල ශුවර් නෑ නේ, ඒවා බාන්න එපා. මයිරෝසොෆ්ට් එකෙන් ගන්න. එතනදී ඩවුන්ලෝඩ් කරන්න ඕනෑ ඩවුන්ලෝඩ් ටූල් ඒක, ඒක රන් කරන්න What do you want to do? අහුවම installation media for another PC දීල ඊළඟට වර්ෂන් එකයි bit 32/64 යන වග දෙන්න.