ලබ්බ ඊයේ media creation tool එකෙන් බාල අප්ග්‍රේඩ් කළා. black screen with mouse pointer ලෙඩේ ආව කියහන්කෝ. ආයිත් මුල ඉදන් බාල ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් කරන්න ඕනි.