හැමදාම බලද්දි කම්පියුටර් එකේ වෙලාව මිනිත්තු ගාණකින් පරක්කුයි
බැලුව විසඳුමක්
රෙජිස්ටරේ තිබුණේ දවස් 7කට සැරයක් (604800 seconds) auto set වෙන්ඩ නෙට් එක හරහා
ඒක පැය 12කට සෙට් කෙරුව
(43200)
මෙන්න රෙජිස්ට්‍රියෙ තැන
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\W32Time\TimeProviders\NtpClient
`
`

`
`
SpecialPollInterval කි එක රයිට් ක්ලික් කරල මොඩිෆයි කරන්ඩ
decimal තෝර ගන්ඩ. කැමති තත්පර ගාණක් දෙන්ඩ
එක දවසකට 86400
බැලුව විසඳුමක්
රෙජිස්ටරේ තිබුණේ දවස් 7කට සැරයක් (604800 seconds) auto set වෙන්ඩ නෙට් එක හරහා
ඒක පැය 12කට සෙට් කෙරුව
(43200)මෙන්න රෙජිස්ට්‍රියෙ තැන

Last edited: