Windows 10 Update පස්නෙට නිට්ටාවටම විසදුම 😈

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa

    ඔන්න අද Evil Boy කියල දෙන්න යන්නෙ මේ අවුරුද්දෙ 2021 👀 වෙනකොටත් හරියටම විසඳුමක් නොලැබුණු අව්ලකට විසඳුමක්..😇💻

    හුගක් අයට මේ මොහොත වෙනකොටත් ඔන්ලයින් සීන් එක නිසා ඩේටා කියන්නෙ මාර වටින දෙයක්.. 🥺🥴

    නමුත් ඔයා කොච්චර සල්ලි💲 වියදම් කලත් ඩෙටා කාඩ් එක දාන්නත් කලින් ඔයාගෙ ලැප්ටොප් එකෙන් කම්පියුටර් එකෙන් ඩේටා ටික කාලා නම්😬.. ඔයා පෞ😑💔

    ඔන්න ඕකට හුගක්ම බලපාන්නෙ..🤫 ඔයාගෙ ලැප්ටොප් එකේ ඩෙක්ස්ටොප් එකේ සිද්ද්වෙන ඉවරයක් නැති අප්ඩේට්ස් ටික.😵. ඒක නිසා ඔයාගෙ ඩේටා ටික ඉවර වෙනවා විතරක් නෙමෙයි..🥺💔

    මැශින් එක ලැප් එක හිර 😰වෙන්නත් පුලුවන්.. internet speed 🚫 එක slow වෙන්නත් මේක මාර විශියට බලපානවා 😑💔

    ඉතින් ඔන්න ඔය ඔටො අප්ඩේට් කෙරුවාව සදහටම නවත්තන්න😏 අවුරුදු ගානක ඉදන් එක එක ක්‍රම තිබුණත් මොනා කලත් නැවතත් ඒ අප්ඩේට් වෙන එක නවට්ජ්තන්න බැරි වෙලා තියෙනවා..😫 මොකද අපි මකන ෆයිල් ඔයාගෙ ලැප් එක විසින්ම නැවත් ඔයාගෙ os එකට import කරගන්නවා..😑😑😑

    මෙන්න මෙ අත්බූත අප්ඩේට් පස්නෙට 100%ක් හරියන.. 2021😈 ඕනීම කෙනෙක්ට එක click එකකින් කරන්න පුලුවන් හරිම සරල.. හා කෙටි සහ නිට්ටාවටම හරියන කරමයක් තමා evil boy ඔයාට කියන්න යන්නෙ.. 😇

    වැඩේ හරියටම හටියනවා 😈☝️

    Try කරලා බලන්න.. වටිනව කියල හිතෙනවනම් windows 10 අප්ඩේට් කරදරෙන් ඔයාගෙ යාලුවාවට්🤓🤭 බේර ගන්න මේ වීඩියෝ එක share කරන්න..😍👊

    #Like
    #Share
    #Subscribe
    #Windows10
    #WindowupdateOff
    #2021
     
    • Like
    Reactions: willpower

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,535
    113
    Colombo

    වින්ඩෝස් 10 නිතරම අප්ඩේට් වෙන්න ඕනෙ.රැන්සම්වෙයා එකක් වත් වැදිල කෙල උනාම උඹ වග කියනවද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,348
    166,714
    113
    එකමත් එක රටක
    වින්ඩෝස් 10 නිතරම අප්ඩේට් වෙන්න ඕනෙ.රැන්සම්වෙයා එකක් වත් වැදිල කෙල උනාම උඹ වග කියනවද ?
    ඒකට තව වෛරස් ගාඩ් එකක් දාන video එකක් හදන්න පුලුවන් නේ. ;)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අප්ඩේට් අද්බූතයිලු. ඒක ප්‍රශ්ණයක්ලු. බලපන් උඹල මිත්‍යාව වපුරල විහින් නැහෙන්නෙ. අර පාවිච්චි කරන්නෙ නැති නයිට් ටයිම් ඩේට ටිකෙන් මාසෙට දවස් දෙකක් 12 පැන්නම හරි උදේ 8ට කලින් හරි අප්ඩේට් කරානම් ඉවරනෙ.

    ඒකත් හරි මේ පොඩි සොෆට්වෙයා එකක නමක් කියාගන්න මේ තරම් පත හෑල්ලක් ලියල වීඩියෝ එකකුත් හදපු එක තමා අවුල :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ෆෝරම් එක ස්පෑම් කරන්න එපා මනුස්සයො