Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WINDOWS 10 UPDATES නොදන්න_දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]74520[/ATTACH]

වින්ඩෝව්ස් 10 පාවිච්චි කරන/කරපු සමහරක් නිතර කියන කතා තමා වින්ඩෝව්ස් 10 වලට ඩේට කැපෙනව වැඩී, වින්ඩෝව්ස් අප්ඩේට් හරි කරදරයි වගේ ඒව.

හැබැයි ඉතින් කට්ටිය මෙහෙම කියන්න මූලිකම හේතුව වින්ඩෝව්ස් අප්ඩේට් ගැන නොදැනුවත්කම.

ගොමගාන්න වගේ අපිලිවෙලට වින්ඩෝව්ස් අප්ඩේට් රිලීස් කරනව කියලතමා බහුතරයක් හිතන් ඉන්නේ. හැබැයි මේ ලඟදි Microsoft එකෙන් නිකුත් කල ඩොකියුමන්ට් එකක බොහොම පැහැදිලිව වින්ඩෝව්ස් අප්ඩේට් වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරල තියනව.

ඒකට අනුව වින්ඩෝව්ස් අප්ඩේට් වර්ග කීපයක් තියනව.

ඒවයින් ප්‍රධානම වින්ඩෝව්ස් අප්ඩේට් එක තමා A අප්ඩේට් එක. ඒව රිලීස් වෙන්නේ මාස හයකට වරක්. මේ තමා Redstone, October වගේ මෙගා ෆීචර්ස් අප්ඩේට්. මේව ගිගාබයිට් ගානක අප්ඩේට්ස්. මේව එන්නේ මාස හයකට වරක් නිසා කරදරයක් නෑ.

අනිත් ඒවයින් පලවෙනි එක B අප්ඩේට්ස්. මේ බී අප්ඩේට්ස් සෑම මසකම දෙවනි සතියේ අඟහරුවාද නිකුත් කරනව. මේ අප්ඩේට්ස් වලට කියන්නේ Quality Updates කියල. මේවයින් කරන්නේ වින්ඩෝව්ස් වල තියන බග්ස්, සිකුරිටි අවුල් ෆික්ස් කරන එක.

මේ අප්ඩේට්ස් Cumulative. ඒකියන්නෙ මේ මාසේ අප්ඩේට් එකේ ඊට කලින් මාස වල ෆික්ස් ටිකත් එනව. ඒනිසා මාසයක අප්ඩේට් එක මගඇරුනම ඊලඟ මාසේ අප්ඩේට් දෙකක් ඩවුන්ලෝඩ් කරන්න ඔන වෙන්නේ නෑ.

ඊලඟට තව අප්ඩේට් වර්ග 2ක් තියනව C හා D කියල. මේ අප්ඩේට් නිකුත් වෙන්නේ සෑම මසකම තෙවන හා සිව්වන සතිවල.

මේ C හා D අප්ඩේට් කියන්නේ එක්තරා බීට අප්ඩේට් වර්ගයක්. මේව අපි Check For Updates බටන් එක ක්ලික් කලොත් මිසක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. මේ C හා D අප්ඩේට් දෙන්නේ ඇඩ්වාන්ස්ඩ් යූසර්ලට විතරයි. හැබැයි මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ අප්ඩේට්ස් ටික අර බටන් එක ඔබන අයට ලබාදෙනව. මේ හින්ද අර බටන් එක ඔබන අයට වින්ඩෝව්ස් බග්ස් කියන්නේ අරුමයක් නෙවේ. ආන් ඒ අය තමා වින්ඩෝව්ස් ටෙන් නරකයි කියල කෑගහන අයගෙන් බහුතරය.

එකම මාසේ Check for Updates බටන් එක කීපවතාවක්ම එබුවොත් ඔයාව මයික්‍රෝසොෆ්ට් එකෙන් C හා D අප්ඩේට් සඳහා බීටා යූසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනව. මේකෙන් අන්රෙජිස්ටර් වෙන ක්‍රමයක් එයාල කියන්නේ නෑ. ඒ වගේම මේක Windows Insider වලට අදාල එකක් නෙවේ. ඒනිසා ඒක එක්ක පටල ගන්න එපා.

මේ අප්ඩේට් වර්ග වලට අමතරව හදිසි බග්ස්, සිකුරිටි හෝල්ස් වලට එනව අප්ඩේට්ස් තියනව. ඒව අත්‍යවශ්‍ය හා කුඩා අප්ඩේට් නිසා අපිට නොදැනීම ඩවුන්ලෝඩ් වෙනව.

අවසාන වශයෙන් කියන්න ඕන වින්ඩෝව්ස් අප්ඩේට් කියන්නේ අනිවාර්යයෙන් ලබාගන්න ඕන එකක්. ඒක මගහරිනව කියන්න සිකුරිටි ත්‍රෙට්ස් ගනනාවකට පාරකපා ගැනිල්ලක්.....

source

[QUOTE="N A K A M U R A, post: 24023422, member: 566874"] [CENTER][ATTACH]74520._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Black"][B] [COLOR="RoyalBlue"]වින්ඩෝව්ස් 10 පාවිච්චි කරන/කරපු සමහරක් නිතර කියන කතා තමා වින්ඩෝව්ස් 10 වලට ඩේට කැපෙනව වැඩී, වින්ඩෝව්ස් අප්ඩේට් හරි කරදරයි වගේ ඒව. හැබැයි ඉතින් කට්ටිය මෙහෙම කියන්න මූලිකම හේතුව වින්ඩෝව්ස් අප්ඩේට් ගැන නොදැනුවත්කම. ගොමගාන්න වගේ අපිලිවෙලට වින්ඩෝව්ස් අප්ඩේට් රිලීස් කරනව කියලතමා බහුතරයක් හිතන් ඉන්නේ. හැබැයි මේ ලඟදි Microsoft එකෙන් නිකුත් කල ඩොකියුමන්ට් එකක බොහොම පැහැදිලිව වින්ඩෝව්ස් අප්ඩේට් වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරල තියනව. ඒකට අනුව වින්ඩෝව්ස් අප්ඩේට් වර්ග කීපයක් තියනව. ඒවයින් ප්‍රධානම වින්ඩෝව්ස් අප්ඩේට් එක තමා A අප්ඩේට් එක. ඒව රිලීස් වෙන්නේ මාස හයකට වරක්. මේ තමා Redstone, October වගේ මෙගා ෆීචර්ස් අප්ඩේට්. මේව ගිගාබයිට් ගානක අප්ඩේට්ස්. මේව එන්නේ මාස හයකට වරක් නිසා කරදරයක් නෑ. අනිත් ඒවයින් පලවෙනි එක B අප්ඩේට්ස්. මේ බී අප්ඩේට්ස් සෑම මසකම දෙවනි සතියේ අඟහරුවාද නිකුත් කරනව. මේ අප්ඩේට්ස් වලට කියන්නේ Quality Updates කියල. මේවයින් කරන්නේ වින්ඩෝව්ස් වල තියන බග්ස්, සිකුරිටි අවුල් ෆික්ස් කරන එක. මේ අප්ඩේට්ස් Cumulative. ඒකියන්නෙ මේ මාසේ අප්ඩේට් එකේ ඊට කලින් මාස වල ෆික්ස් ටිකත් එනව. ඒනිසා මාසයක අප්ඩේට් එක මගඇරුනම ඊලඟ මාසේ අප්ඩේට් දෙකක් ඩවුන්ලෝඩ් කරන්න ඔන වෙන්නේ නෑ. ඊලඟට තව අප්ඩේට් වර්ග 2ක් තියනව C හා D කියල. මේ අප්ඩේට් නිකුත් වෙන්නේ සෑම මසකම තෙවන හා සිව්වන සතිවල. මේ C හා D අප්ඩේට් කියන්නේ එක්තරා බීට අප්ඩේට් වර්ගයක්. මේව අපි Check For Updates බටන් එක ක්ලික් කලොත් මිසක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. මේ C හා D අප්ඩේට් දෙන්නේ ඇඩ්වාන්ස්ඩ් යූසර්ලට විතරයි. හැබැයි මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ අප්ඩේට්ස් ටික අර බටන් එක ඔබන අයට ලබාදෙනව. මේ හින්ද අර බටන් එක ඔබන අයට වින්ඩෝව්ස් බග්ස් කියන්නේ අරුමයක් නෙවේ. ආන් ඒ අය තමා වින්ඩෝව්ස් ටෙන් නරකයි කියල කෑගහන අයගෙන් බහුතරය. එකම මාසේ Check for Updates බටන් එක කීපවතාවක්ම එබුවොත් ඔයාව මයික්‍රෝසොෆ්ට් එකෙන් C හා D අප්ඩේට් සඳහා බීටා යූසර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනව. මේකෙන් අන්රෙජිස්ටර් වෙන ක්‍රමයක් එයාල කියන්නේ නෑ. ඒ වගේම මේක Windows Insider වලට අදාල එකක් නෙවේ. ඒනිසා ඒක එක්ක පටල ගන්න එපා. මේ අප්ඩේට් වර්ග වලට අමතරව හදිසි බග්ස්, සිකුරිටි හෝල්ස් වලට එනව අප්ඩේට්ස් තියනව. ඒව අත්‍යවශ්‍ය හා කුඩා අප්ඩේට් නිසා අපිට නොදැනීම ඩවුන්ලෝඩ් වෙනව. අවසාන වශයෙන් කියන්න ඕන වින්ඩෝව්ස් අප්ඩේට් කියන්නේ අනිවාර්යයෙන් ලබාගන්න ඕන එකක්. ඒක මගහරිනව කියන්න සිකුරිටි ත්‍රෙට්ස් ගනනාවකට පාරකපා ගැනිල්ලක්.....[/COLOR][/B][/COLOR][/SIZE] [RIGHT][URL="https://www.facebook.com/photo.php?fbid=368879813679310&set=gm.1440174609451332&type=3&theater"]source[/URL][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom