windows 11 යුඋස් කරන උබලගේත් මෙහෙමද?

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    ගුපියනේ. ලඟකදී ඉදන් app run වෙන එක ඉන්ස්ටෝල් වෙන එක පොඩි lag ගතියක් දැනුනා. බලද්දී windows defender එක task වල උඩින්ම run වෙනවා (130mb RAM ). Kaspersky දාල තියෙද්දී . ඕෆ් කරන්න හැදුවට ඕෆ් කියල පෙන්නන්නේ. උබලගේත් එහෙමද? (අලුතෙන් windows දාල බැලුව එත් එහෙමයි)
    1682477408980.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ඔහොම එකක් නම් නැහැ process list එකේ. 130mb RAM නම් අවුලක් නැහැ හැබැයි CPU usage එක කීයද?

    Edit: දැන් බන් දැක්කේ, 0% CPU. මොකක්ද ප්‍රශ්නේ?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව්
    මොක දැම්මත් ඔය රෙද්ද රන් වෙනවා උඩින්ම

    මගේ කරුමෙට Trellix යූස් කරන්නේ ඩිෆෙන්ඩර් එන්ජින් එක, ඉතිං මට ඕක නවත්තලත් බෑ