Puke amaruwa thiyana unta thama mewa set wenne. Math ehema ekek. Win 7 wala idan okkoma release wenna kalin dala thiyanawa.
ඔය වින්ඩෝස් 11 නෙමේ මචන්
ඕක ඇවිල්ලා Internal UI update ekak. ( technically windows 10 Cobalt dev build )
Windows.UI.SettingsHandlers-nt\pris\Windows.UI.SettingsHandlers-nt.en-US.pri ෆයිල් එක මොඩිෆයි වෙලා තියෙනවා
![]()
අනික power shell eke os build version එක කියලා එන්නේ win 10 හරි නම් එන්න ඕනේ 11.xx වගේ එකක්
![]()
තව ඕනේ නම් විස්තර දාන්න පුළුවන් අනික මේක පරණ බිල්ඩ් එකක් නිසා ලොකු දෙයක් නෑ UI වෙනස ඇරෙන්න
leak වෙච්ච බිල්ඩ් එක කම්ප්ලිට් එකක් නෙමේ. උඩින් පල්ලෙන් බලපු විදියට නම් core එකේ මහ ලොකු වෙනසක් නෑ. UI එක සම්පුර්ණයෙන්ම වගේ revamp වෙනවා. ( මේ බිල්ඩ් එක 30th may එකක්. ඔය බිල්ඩ් එකෙන් පස්සේ බිල්ඩ් 3ක් ආවා එකේ dev channel එකට. ඒවා එක්ක compare කරනකොට නම් ලීක් වෙච්ච එකට වඩා ගොඩක් අලුත් features තියේ )ඒ කියන්නේ මේකම UI අප්ඩේට් එකක් විදිහට 10 වලටත් දෙන්න පුලුවන්ද
කවුද ඕවා ලීක් කරන්නෙ ඇත්තට?
ඒ කියන්නේ මේකම UI අප්ඩේට් එකක් විදිහට 10 වලටත් දෙන්න පුලුවන්ද
leak වෙච්ච බිල්ඩ් එක කම්ප්ලිට් එකක් නෙමේ. උඩින් පල්ලෙන් බලපු විදියට නම් core එකේ මහ ලොකු වෙනසක් නෑ. UI එක සම්පුර්ණයෙන්ම වගේ revamp වෙනවා. ( මේ බිල්ඩ් එක 30th may එකක්. ඔය බිල්ඩ් එකෙන් පස්සේ බිල්ඩ් 3ක් ආවා එකේ dev channel එකට. ඒවා එක්ක compare කරනකොට නම් ලීක් වෙච්ච එකට වඩා ගොඩක් අලුත් features තියේ )
in short ; ඔව් UI අප්ඩේට් එකක් විදියට දෙන්න පුළුවන්*
* UI විතරයි. core functions , features නැතුව
ow owවින්ඩෝස් ටෙන් බිල්ඩ් එකක් තමයි අතරමග නවත්තලා අරගන යන්නෙ 11 වලට
උන් අලුත් පැකේජ් මැනේජර් එකක් දෙන්න යනවා නේද ?
------ Post added on Jun 18, 2021 at 2:57 PM