Windows 11

dbug

Well-known member
  • Sep 7, 2008
    1,784
    2,410
    113
    i3 , 3 rd gen, 128 SSD, 4 GB Ram Laptop Ekakata qin 11 danna barida machan. puluwan nam iso eka hoyala dennako
    okata daanna yanna eppa.. wadak kara ganna bari wei. anith eka TPM enne naa bios wala.. crack karala dammath wadak wena ekak naa..
    windows 8.1 recommended
     
    • Like
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,985
    6,519
    113
    Microsoft site ekenma download karagan puluwan

    Google karanna windows 11 download.. Udinma ei.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    i3 , 3 rd gen, 128 SSD, 4 GB Ram Laptop Ekakata qin 11 danna barida machan. puluwan nam iso eka hoyala dennako
    ප්‍රොසා 8th Gen වලින් උඩ වෙන්න ඕන කියල උන්ගේ සපෝර්ට් ඩොකියුමන්ට් වල දැක්ක .
     
    • Like
    Reactions: Asmodeus

    kgsisira

    Junior member
  • Apr 19, 2025
    45
    41
    18
    bayawenna epa ssd thiyenam dapam mama dan awrudu 3k use krnw

    iso eka dala github file ekak thiye eka bapam 8gb ram hodai thibboth
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා මයිකොසොෆ්ට් සයිට් එකේ.. ඒක දාගෙන බලන්න පුළුවන් අපේ machine එක Windows 11 දාන්න පුලුවන්ද කියලා. PC Health Check app
    සයිට් එකෙන්ම අරගෙන දාන්න. වෙන crack දාන්න එපා.. Key එකක් අරගන්න .. වැඩි මිලක් නෑ.. රු 1000 ඉදන්කී එකක් ගන්න පුළුවන්. (techubiz/tudo)
    Screenshot 2025-06-23 143234.png
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus