windows 7 නිවරදිව රෙපෙයාර් කර ගන්න ඕනි

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    windows 7 නිවරදිව රෙපෙයාර් කර ගන්න ඕනි

    windows 7 ultimate මගෙ PC එකේ නිවරදිව රෙපෙයාර් කර ගන්න ඕනි. තොරතුරු ටික නැතිවෙන්න නැතිව​ රෙපෙයාර් කර ගන්න ඕනි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Just visit the LazeSoft site.
    https://www.lazesoft.com/index.html

    They have a Windows PE based recovery CD and/or a bootable USB. Boot off from this and you can quite easily copy all your data to an external device first.

    Copy the data and then attempt recovery.

    You need to go somewhere else to make ths bootable media obviously as you need a working computer.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :eek: මචන් මොකක්ද සීන් එක? හරියටම කියහන්.. මැශින් එක on වෙන්නෙත් නැත්ද? on වෙද්දි error එකක් එහෙම එනවද?? සීන් එක විස්තර ඇතුව කියහන්කො. :P
     
    • Like
    Reactions: imhotep

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    :eek: මචන් මොකක්ද සීන් එක? හරියටම කියහන්.. මැශින් එක on වෙන්නෙත් නැත්ද? on වෙද්දි error එකක් එහෙම එනවද?? සීන් එක විස්තර ඇතුව කියහන්කො. :P

    මැශින් එක on wenawa. habai 3 parak witara on karanna onii.

    මැශින් එක on karapuwahama samahara software wada karanna naha?
    Capture4.JPG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    මැශින් එක on wenawa. habai 3 parak witara on karanna onii.

    මැශින් එක on karapuwahama samahara software wada karanna naha?
    View attachment 78183

    This happens if the computer doesn't have the correct C++ runtime components.....
    Download and run the appropriate C++ runtime from Microsoft.

    Did you install/uninstall any programs before this started?
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    This happens if the computer doesn't have the correct C++ runtime components.....
    Download and run the appropriate C++ runtime from Microsoft.

    Did you install/uninstall any programs before this started?

    install karata passa tamai maa error eka eanna?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Repair karana seen eken aniwa kelawenawa. Antimata blue screen error eka enawa. In passe aye aluthen OS eka install karaganna wenne. Data tikath iwarai.

    Portable hard disk, USB flash drive kiyala tiyenne data backup karaganna. Anna ewwata oya C: drive eke data tika move karala aluthen OS eka daganna.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,106
    113
    Loading...
    Monawa karannath mulinma Data tike backup ekak daagena hitapan. Data tiyeddi repair karanna gihin kela unoth, sorry thamai. Bootable OS tiyenawa Hiren's Boot CD / DLC boot wage. A wage OS ekak run karala, OS eka tiyena partition eke tiyena data tika backup karagena, Fresh OS install ekak karapan.
     
    :yes: Correct.. I think this problem is related the C++ runtime. Reinstallation does not usually create a disaster.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මැශින් එක on wenawa. habai 3 parak witara on karanna onii.

    මැශින් එක on karapuwahama samahara software wada karanna naha?
    View attachment 78183

    මචන් මෙහෙමයි, මොනව කරන්නත් කලින් උබේ C drive එකේ තියෙන data ටික(උබට වැදගත් ටික වෙන partition එකකට copy කරගෙන ඉදහන් :yes:) දැන් ඔහොම දෙතුන පාරක් හරි ගිහින් on වුනාට, තව ටික දවසකින් ඔහොමවත් මැශින් එක on වෙන එකක් නෑ, හිටපු ගමන් bootable file missing හරි blue screen එකක් හරි එයි :dull: එහෙම වුනොත් නම් ubuntu වගේ linux OS ගහල live cd විදියට ගිහින් file ටික ගන්න වෙන්නෙ, එච්චර වටයක් යන්න කලියෙන් දැන්ම C drive එකේ තියෙන උබට වැදගත් file ටික වෙන partition එකකට copyයක් දාගනින් :yes:

    ඔය system error එක එන්නෙ මචන් උබේ මැශින් එකේ c++ runtime environment එකක් නැති වුනාම කියලයි කියන්නෙහ් :eek: මැශින් එක format නොකර වැඩේ ගොඩ දාගන්න try එකක් දෙමු, මං පහලින් video එකක් දාන්නම් මේ විදියට මුලින් කරල බලන්න. මතක ඇතුව pc එක net connect කරල ඕක කරන්න :rofl:

    https://www.microsoft.com/en-us/download/details.aspx?id=48145

    මේක බොහෝ දුරට හරි යයි මචන්.. එහෙම නැති වුනොත් හොද windows 7 iso image එකක් හොයාගෙන අලුතෙන් windows ගහන එක තමයි හොදම දේ.. :yes: