Windows 7 ලස්සන කරගමු

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මම ගොඩ දවසකට පස්සේ thread එකක් දාන්නේ.
    මේක Windows 7 වලට Windows 8 වල look එක ගන්න පුළුවන් theme එකක්.
    පොඩ්ඩක්වත් PC එක ස්ලෝව් වෙන්නේ නෑ

    එහෙනම් අපි වැඩේට බහිමු

    මේක හදල තියෙන්නේ giro54 කියල deviantart.com එකේ මෙම්බෙර් කෙනෙක්

    මෙන්න previews ටිකක්

    59691235.jpg

    windows8s.jpg

    66656639.jpg

    ඉස්සෙල්ලම මේ patch එක download කරගන්න
    http://uxstyle.com/builds/UxStyle_Core_jul13_bits.zip

    මේක තමයි Windows 7 Custom themes දාන්න පුළුවන් කරන patch එක.
    ඒක download කරලා run කරන්න.
    මතක තියාගන්න ඕක run කරන්න ඕන ඔයාගේ pc එකේ Administrator Account එකෙන් ගිහින්

    ඉන්පස්සේ මේක download කරගන්න. මේ theme එක.
    http://giro54.deviantart.com/art/Aero-305036929?q=gallery:customizewindows/26418250&qo=17

    වැඩි විස්තර දැනගන්න ඔය ලින්ක් එකේම තියෙනවා.

    ඊට පස්සේ ඔය download කරගත්තු එකේ තියෙනවා Visual Styles කියල folder එකක්
    ඒකේ තියෙන files දෙකම C:\Windows\Resources\Themes කියන තැනට copy කරන්න

    ඒ download කරගත්තු folder එකේම ExplorerFrames කියල තව Folder එකක් තියෙනවා. ඒක ඇතුලෙත් තියෙනවා .dll කියල Folder එකක්. ඔගොල්ලන්න්ට හැම window එකකම එන අර windows 8 look එක එහේමම ගන්න ඕනෙනම් ඔය ExplorerFrames ඇතුලේ තියෙන .dll files දෙක එකේ තියෙන readme එකේ විදියට බලල windows folder එකට ඒකත් copy කරන්න.

    මම දන්නවා දැන් ඕගොල්ලන්ට උඩ තියෙනව වගේ window එකක Back, Forward Navigation Buttons ටික windows 8 look ඒක ගන්න ඕනේ කියල.

    එකට මේ tool ඒක download කරගන්න
    http://www.door2windows.com/windows...r-change-windows-7-navigation-buttons-easily/

    Navigation Buttons ටික අර download කරපු theme එකේ ExplorerFrames කියන folder එකේ .bmp folder එකේ තියෙනවා
    එකට මේ download කෙරපු tool ඒක run කරලා customize කරගන්න.

    අන්තිමට අර Start Menu button වෙනස් කෙරගන්නත් tool එකක් එපැයි.

    මෙන්න ඒකට tool එක.
    http://www.door2windows.com/windows...e-your-windows-7-start-button-with-one-click/

    තව දෙයක් තියෙනවා. අර photo එකේ තියෙන Start Button picture එක දෙන්න බැරි උනානේ.

    මෙතනින් ඒක download කරගෙන Start Button Changer එකෙන් ඒකත් customize කරගන්න.
    http://giro54.deviantart.com/art/Aero-304249472



    එහෙනම් ඔන්න වැඩෙත් හරි.
    කට්ටිය බලල වැඩේ හොදද කියල comment එකක් දාල යන්නකෝ. එපා උනා type කරලා. ඒ නිසා කට්ටිය බලල විතරක් යන්න නම් එපා.
    වැඩේ හොදනම් රේප් දෙන්න අමතක කරන්නත් එපා. :D


     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    අපිට බලන්න desktop එකක photo එකක් දාන්නකෝ. මම පාවිච්චි කරන්නෙ omnimo kiyalaa theme එකක් ඒකත් මම ගත්තෙ deviantart එකෙන්ම තමයි..මෙන්න මගෙ desktom එක..මේකත් windows 8 වගේ හදන්න පුලුවන්:)

    mydesktopq.png
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපිට බලන්න desktop එකක photo එකක් දාන්නකෝ. මම පාවිච්චි කරන්නෙ omnimo kiyalaa theme එකක් ඒකත් මම ගත්තෙ deviantart එකෙන්ම තමයි..මෙන්න මගෙ desktom එක..මේකත් windows 8 වගේ හදන්න පුලුවන්:)

    mydesktopq.png
    අඩෝ ෆට්ට පදිරි බන්:shocked:,කියල දීපන්කො මේ විදිහට හදාගන්න:(:(
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Thanks machan bump ekata..

    අපිට බලන්න desktop එකක photo එකක් දාන්නකෝ. මම පාවිච්චි කරන්නෙ omnimo kiyalaa theme එකක් ඒකත් මම ගත්තෙ deviantart එකෙන්ම තමයි..මෙන්න මගෙ desktom එක..මේකත් windows 8 වගේ හදන්න පුලුවන්:)


    mydesktopq.png

    මගේ desktop එකේ pic එකක් තමයි බන් දාල තියෙන්නේ
    උබ දාල තියෙන්නේ reainmeter නේ. මම මේක දැම්මේ මේකට මුකුත් 3rd party softwares දාන්න ඕන නෑ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    Thanks machan bump ekata..



    මගේ desktop එකේ pic එකක් තමයි බන් දාල තියෙන්නේ
    උබ දාල තියෙන්නේ reainmeter නේ. මම මේක දැම්මේ මේකට මුකුත් 3rd party softwares දාන්න ඕන නෑ.
    thanks mcn...:) rep +
     
    • Like
    Reactions: kasun.madhusanka