Windows 7 Alienware : ඔබේ PC එකටත් පිටසක්වල පෙනුමක් !!!

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචං 64-32 select කර ගන්නෙ කොහොමද? කියල දීපල්ලකෝ..
    (64-32 එක මොන මොන systems වලටද install කරන්නෙ කියල )

    මචන් ඩෙස්ක්ටොප් එකක් නම් මදර්බෝඩ් එකේ පොතේ චීප්සෙට් එක හරියෙ පොඩ්ඩක් බලපන්
    ලැපක් නම් ‍ස්පෙසි‍ෆිකේෂන් එක කියවල බලපන් නැත්නම් මොඩල් එක ගහල ගූගල් කරපන්කෝ ඒත් හොයා ගන්න පුලුවන් උඹේ මැෂින් එක මොන කාන්ඩෙටද අයිති කියල

    සිස්ටම් ප්‍රොපර්ටීස් වලත් තියෙනවා දැන් තියෙන ඕ‍ එස් එකේ අයිති මොන කාන්ඩෙටද කියල (system type යටතේ තියෙන්නෙ )

    64 බිට් මැෂින් එකකට 32 බිට් ඕ එස් එකක් දැම්මමත් වැඩ කරනවා ඒත් මචන් එත කොට පර් ෆෝමන්ස් අඩුයි මොකද කියනවා නම් රැම් එකේ වර්ඩ් එකකට බිට් 64ක් වෙන් කරාට පාවිච්චි කරන්නෙ 32 හින්දා රැම් එක අපතේ යනවා

    32 බිට් මැෂින් එකකට නම් 64 දාන්න බෑ
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • මචන් ඩෙස්ක්ටොප් එකක් නම් මදර්බෝඩ් එකේ පොතේ චීප්සෙට් එක හරියෙ පොඩ්ඩක් බලපන්
    ලැපක් නම් ‍ස්පෙසි‍ෆිකේෂන් එක කියවල බලපන් නැත්නම් මොඩල් එක ගහල ගූගල් කරපන්කෝ ඒත් හොයා ගන්න පුලුවන් උඹේ මැෂින් එක මොන කාන්ඩෙටද අයිති කියල

    සිස්ටම් ප්‍රොපර්ටීස් වලත් තියෙනවා දැන් තියෙන ඕ‍ එස් එකේ අයිති මොන කාන්ඩෙටද කියල (system type යටතේ තියෙන්නෙ )

    64 බිට් මැෂින් එකකට 32 බිට් ඕ එස් එකක් දැම්මමත් වැඩ කරනවා ඒත් මචන් එත කොට පර් ෆෝමන්ස් අඩුයි මොකද කියනවා නම් රැම් එකේ වර්ඩ් එකකට බිට් 64ක් වෙන් කරාට පාවිච්චි කරන්නෙ 32 හින්දා රැම් එක අපතේ යනවා

    32 බිට් මැෂින් එකකට නම් 64 දාන්න බෑ

    thanks bro
    නියමෙට තේරුනා!!!:):):):):):):):):)
    රෙප් +4