Windows 7 All In One DVD එකක් හදමු.

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මේන්න මේ දේවල් ට්ක උවමනා කරනවා මේ වැඩේට...

    *Windows 7 DVD/ISO (x86 and x64)
    ඔබට කැමති Edition එකක් (Starter, Home Basic, Home Premium,
    Professional and Ultimate) තොරා ගන්න පුලුවන්.මොකද ඔය හැම DVD/ISO එකකම
    සියලුම Edition ඇතුලත්ව තියෙන නිසා.නමුත් ඔබට x86 සහ x64 යන වර්ග දෙකෙන්ම උවමනා
    නම් ඔබට සිදුවෙනවා එම වර්ග දෙකෙන්ම DVD/ISO File දෙකක් ලබා ගන්න.

    *Windows Automation Installation Kit (WAIK for Windows 7)

    වැඩේ කරන්න නම් මේ ට්ක ඇති.Windows 7 දාලම බලනවා නම් මේ ට්කත් ඕනා හොදද...

    *Blank DVD නැතිනම් 4GB Pen එකක්.

    *Pen එක Use කරනවා නම් WinToFlash වගේ Software එකක්

    මේ වැඩේ අමාරුම ට්ක තමා Windows Automation Installation Kit එක භාගත කර
    ගන්න එක තමයි මොකද එක 1.7GB විතර වෙනාවා.හරි එකත් භාගත කර ගත්තා කියමුකො නේද.එහෙනම් වැඩේ
    පටන් ගමු.

    1.WAIK install කර ගන්න.

    2.පහත රුපයේ අකාරයට folders හදා ගන්න.

    Folder+1.PNG



    3.දැන් Windows 7 x86 DVD/ISO එක තුල ඇති සියලුම දැ DVD folder එක තුලට copy/extract
    කර ගන්න.ඊට පස්සේ Windows 7 x86 DVD/ISO File එකේ Sources folder එක තුල ඇති
    install.wim File එක WIMs folder එක තුලට copy/extract කර ගන්න.දැන්
    install.wim File එක Windows_7x86 ලෙස නම් කරන්න.මට තිබුනේ x86 පමණයි.නමුත් x64
    ඔබට ලබා ගන්න පුලුවන උනා නම් එකේත් install.wim File WIMs folder එක තුලට
    copy/extract කර ගන්න.ඒ File එක Windows_7x64 ලෙස නම් කරන්න.

    Windows_7x86.PNG



    4.දැන් DVD\Sources folder එක තුල ඇති ei.cfg file එක මකලා දාන්න.කැමති නම් ඒ file එක
    Note Pad එකක Open කරලා බලන්න.මේ file එකෙන් තමයි Windows 7 Edition එක lock
    කරලා තියෙන්නේ.

    5.දැන් WAIK command prompt එක Run කරන්න.(As Administrator)

    WIAK.png


    6.Windows 7 හැම Edition එකකටම වෙනමමවු unique INDEX NO එකක් තියෙනවා.
    එක දැන ගන්නේ මෙහෙමයි.පහත command එක Deployment Tools Command Prompt
    එක මත type කරන්න.
    Imagex /info

    WAIK+index+no.PNG



    ටිකක් දිග විස්තරයක් එවි.කියවලා බලන්න.

    WAIK+index+Detail.PNG



    Windows 7 x86 Index No
    Starter 1
    Home Basic 2
    Home Premium 3
    Professional 4
    Ultimate 5

    Windows 7 x64 Index No
    Home Basic 1
    Home Premium 2
    Professional 3
    Ultimate 4

    7.හරි දැන් පහත command වරකට එක බැගින් Deployment Tools Command Prompt
    එක මත type කර Enter කරන්න.හැබැයි ඔයාගෙ Partation එක ‘E‘ නේමේ නම් මතක්
    කරලා එක වෙනස් කරන්න හොදද....
    Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 1 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Starter"

    Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 2 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Home Basic"

    Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 3 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Home Premium"

    Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 4 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Professional"

    Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 5 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Ultimate"

    ඔබට x64 ලබා ගන්න පුලුවන් උනා නම්

    Imagex /export “E:\AIO\WIMs\Windows_7x64.wim” 1 “E:\AIO\DVD\sources\install.wim” “Windows 7 HOMEBASIC (x64)”

    Imagex /export “E:\AIO\WIMs\Windows_7x64.wim” 2 “E:\AIO\DVD\sources\install.wim” “Windows 7 HOMEPREMIUM (x64)”
    හරි තේරුනා නේද යාලුවනේ ආමාරු නැ copy paste and change හරිනේ....

    WAIK+Image+.PNG


    8.දැන් වැඩේ ඉවරයි.DVD folder එක ඇති File Blank DVD එකකට නිවරදි අකාරයට Write කර ගන්න.
    එත් මම නම් අනුමත කරන්නේ 4GB Pen එකක් සහ WinToFlash Software එක Use කරන්න කියලා.
    මොකද වැරදිමක් වෙලා නම් Pen එක Format කරලා ආයේ හදලා දාන්නනේ තියෙන්නේ.

    9.WinToFlash මගින් file Pen එකට Set up කල අකාරය...

    Win+To+Flash.PNG


    බැරි වෙලාවත් මෙන්න මේ වගේ error එකක් ආවොත් Pen එක Format කරලා retry කරන්න.

    Win+To+Flash+Error.PNG


    10 Z.මෙන්න මගේ සතුටුදායක අවසානය යාලුවනේ................
    හොදට බැලුවොත් පෙනේවි ඔයාලට මෙතන Home Basic ,Home Premium වැඩිපුර ඇවිත් කියලා.
    මම හිතන්නෙ මම ගත්තු ISO file එකේ මේ දෙක allrady තිබ්ලා කියලා.මොකද No 7 වල තියෙන command
    Home Basic ,Home Premium වලට type කර Enter කරන කොට allrady මේ image තියෙනවා කියලා ආව
    නිසා.කොහොම උනත් මගේ වැඩේ නම් සාර්ථකයි.............

    Final.png


    Source:-http://rajitha0245.blogspot.com/2011/12/windows-7-all-in-one-dvd.html