උඹ මුලින් කියපන් Windows 10 use කරලත් නෑ නේ? මොකද උඹ කියන steps Windows 10 වල කරන්න බෑ
![]()
http://www.forbes.com/sites/gordonkelly/2015/07/17/windows-10-forced-automatic-updates/
මේක හරි බන්. ඒත් ENTERPRICE වල GROUP POLICY වලින් විතරයි කරන්න වෙන්නෙ. HOME වල GROUP POLICY ඇක්සස් නැති නිසා METERED ඔප්ශන් එක විතරයි වැඩ කරන්නෙ.
මම නම් අප්ඩේට් කරන්න කියන්නෙ නෑ, අප්ඩේට් එක ගොඩක් තඩිබ සයිස් හින්දා. ත්‍රෙඩ් එක දාපු බ්‍රෝ කිව්වට හෙන ලයිට් වේට් UPDATE එකක් තියෙන්නෙ කියලා, මම HOME EDITION UPDATE හින්දා 03පාරක් චාටර් කෑව එකපාරට පැය 04.05 වගේ ලොස්ට් උනා....
උඹ මුලින් කියපන් Windows 10 use කරලත් නෑ නේ? මොකද උඹ කියන steps Windows 10 වල කරන්න බෑ

