මචන් මගෙ PC එක on කරහම Network Meter එකේ Download වෙනවා කියලා පෙන්නනවනේ.
එ කියන්නේ මොකක් හරි එකක් Download වෙනවා කියලනේ..
මචන්ලා මට මේක නවත්ත ගන්නේ කොහොමද? Net Slow වෙලා...