windows 7 problem

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mokadda maa wala tiyanna hidden karapu file balanna widiyak naha na???:nerd::nerd:

    hada ganna kohomada??


    Snapshot_3.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :rofl: මචං උබ Bitdefender guardඑක දාන්න ගිහින් මොකක්හරි කරගත්තද?? එහෙම වුනහම තමයි ඕක වෙන්නේ :rofl::rofl:

    මෙන්න මේ step ටික followකරහන් හරියයි අනිවා :yes::yes:

    ඉස්සෙල්ලම පලයන් Control Panel, ඒකට ගියාට පස්සෙ clickකරහන් Appearance and Personalization, ඔතනට ගියාට පස්සෙ Select කරහන් Folder Options, ඒකෙ තියෙන View tab කියන එකට පලයන්, ඒකෙ උබට පෙනෙයි Advanced settings කියල optionඑකක්, ඒකෙ යටතේ තියෙන Show hidden files, folders, and drives කියන එක select කරලා Apply කරහන් :P:P

    මතක ඇතුව මේක කරන්න ඉස්සෙල්ල system rebootකරලා හිටු